1. M

    කොත්තුවක් ගෙනාව. දැන් කන්න හදන්නෙ.

    හෙට උදෙටත් අප්ඩේට් එකක් දාපන්
  2. M

    New Smart Devices

    bump
  3. M

    මචං මලේ හිතට අප්සට්

    මන් දන්න එකෙක්ට ඔහොම වෙලා, ඌ රෑ එලි වෙනකන් සින්දු කිඋව්වා. පස්සෙ කාලෙක ඌ දාගත්ත කෑල්ලවත් උගෙ යාලුවෙක් දා ගත්ත. ඕව පුරුද්දට යන්ව, පරිස්සමින්
  4. M

    රතුපස්වල නඩු තීන්දුව අද..⚡

    mehema kohomada ban? Nidoskota Nidahas
  5. M

    ELAKIRI ZOOM MEETING 2024

    bump
  6. M

    VISA Process & VFS Global

    bump
  7. M

    අපි ඔක්කොම ඉවරයි. උපරිම තව අවුරුදු 10යි ඉන්න පුළුවන් වැක්සීන් ගහපු උන්ට

    මම ඩොස් දෙකම ගැහැව්වා. දැන් මාම ලඟකදි මැලෙයිද?
  8. M

    Does online passport 1 day service really work?

    mage eka enda masa 2kata wadiya giya...
  9. M

    ~~~~~~සම්පත් බැංකුවේ දාපු සල්ලි ගන්න කට්ට කාපු හැටි~~~~~~~

    සම්පත් විශ්ව, මම විශ්ව ඇප්ල්යි කරන්නෙ නැතිව මගෙන් අවුරුදු ගානක් සල්ලි කැපුව, විශ්ව ඇනුවල් චාර්ජ් විදියට.
  10. M

    අද ලත් සම්බ කිලෝ 5 උරයක් ගෙනාව

    ඕක වන්චාව, ගෑම් 100ක් කියන්නෙ ලොකු ප්‍රමාණයක්. 10ක් 20ක් නම් කමක් නෑ

    No contents