1. M

    මාර වැඩේ තව කරදරයක්

    okata kohomath atha ridenawa ammata siri venda ado.
  2. M

    අද මම කරපු දේ

    ela ela bump
  3. M

    කුරුලෑ වලට බෙහෙත් ගන්න

    Owage side effect tiyanawa. Konde yana ewa ehema. Ewa genatb ahala balapan
  4. M

    කසාද බැඳපු එවුන්ට විතරයි!

    Honda naraka depettak tiyanawa itin
  5. M

    INCOME TAX 2022 -REN

    ඕක ගෙවන්ඩ වෙන්නෙ අවුරුද්දක් අවසානෙද? එහෙම නැතන්, freegans කරන උන්ට එහෙම ඕක බලපාන්නෙ කොහොමද? උන්ගෙ ආදායම රජයෙන් දැනගන්නෙ කොහොමද? හැම මාසෙම ස්තිර ආදායමක් නැති උන්ට ඕක බලපාන්නෙ කොහොමද? තව එතකොට පුද්ගලය මත යැපෙන්නන් ගණන ඕකට බලපෑමක් නැද්ද?
  6. M

    Leak වෙලා

    Oka kiyanda ranilama onada?
  7. M

    අලුත් අයි ඩී එක

    කෝකටත් කියල ප්‍රාදේශීය ලේකම් එකෙන් යැවුවද බලපන් ගිහින්ල. අද්දැකීමෙන් කියන්නෙ. මම මාස ගානකට කලින් දාපු එකක් එන්නෙ නැතිව ඉන්දල ගිහින් බලද්දි, ග්‍රාමය මොකක්ද පුරවල නැහෙයි කියල උන් ඒක කොලඹ යවල නැහැ. අපිට දැනුවත් කිරීමක් කරෙත් නැහැ. පස්සෙ අන්තිම මොහොතෙ කොලඹ ගිහින් වන්ඩේ සර්විස් එකෙන් හදන්ඩ උනා.
  8. M

    දම්රෝ පුටු. ඉඳගන්න පුටු. හොඳ පුටු

    AC nettan epa, oke vinadi 10k indagena innawa wage nemey dawasama inda giyama.
  9. M

    බල්ලන්ගේ කටුවා කෑමට මොනවාද ?

    vaccine ekak gahnawa neda, hebey apahu enda puluwan. gaana ewa bona ewa danne nehe.
  10. M

    ප්‍රශ්නයක් වරෙල්ලකෝ

    ඕන එකයි එපා එකයි හැම මගුලම ගෑනුන්ට කියන්ඩ එපා බන්. පසු කාලීනව මළ වදයක් වෙනව .
  11. M

    කොළඹ ඉදලා කටුනායක Highway

    issara nam pitakotuve privet bus stand eke and CTB bus tand eke tibuna. root number 5 bus gahana hariye tamai tibune. mama awurudu 4kin vitara nam gihin nehe.
  12. M

    පරාක්‍රමබාහු රජුගේ ගල් පොකුණ

    මේක සුද්ද කරල, සුද්දන්ට නාන්ඩ දුන්න නම් ගානක් හොයාගන්ඩ තිබුන.
  13. M

    තත්තට සනීප නෑ.....

    මම දන්න කෙනෙකුත් ඉන්නව, බෙහෙත් වලින් දැන් අවුරුදු 5,6 ක් තිස්සෙ යන්ව. ඉම්පෘව් නැහැ. තිබුන ගාන තියන් යනවා. ලෙඩාගෙ හැටියට තමයි වෙනස් වෙන්නෙ ඉතින්.

    No contents