මෙතන තියන සිද්දිය මේකයි......ඩොලර් එකේ මිල තීරණය වෙන්නේ අනික් ඕනෙම දෙයක් වගේ ඉල්ලුම සැපයුම මතයි දැන් වෙලා තියෙන්නේ පිට රටවලින් බඩු ගන්න අපි ඩොලර් වලට ලොකු ඉල්ලුමක් හදල තිබ්බට ඊට සාපේක්ෂව අපේ බඩු ගන්න පිටරටවලින් ප්‍රමාණවත් ඩොලර් සැපයුමක් නැති එකයි
මහබැංකුව පහුගිය කාලේ කරේ තමන්ගේ විදේශ සංචිත...