මචන් පොඩ්ඩක් කියනවද මේ CEH(Certified ethical Hacker) ද CISE(Certified Information Security Expert) කියල ?
මචන් CEH එකට රෙජිස්ටර් වෙන්න EC Council එකේ බැලුව WTC එකේ තියෙන්නේ, ඒකේ ඒකට රුපියල් 100,000 වගේ ගානක් යනව කිව්ව, තව innobuzz එකෙනුත් ඒ වගේම ගානක් යනව කිව්ව, (මේ තැන් දෙක තමා දැනට ලංකාවේ...