ඔයා නුවර නෙද අවිස්සාවෙල්ලෙ සීතාවක ගාර්ඩ්න් එක බලලා එන්න යන්න .........
නිකමට කෙටුවෙ ...
මෙහෙම ඇහුවම කිසිම කෙනෙක්ට කියන්න බෑනෙ යන්න ඕන තැනක් . ඔයාට ඕනෙ මොන විදිහෙ තැනක් ද කියලා හිතලා බලලා... ත්‍රෙඩ් එකක් දාන්න .........
ඔයාගෙ චොයිස් එක දන්නෙ නැතුව කොහොමද තැනක් කියන්නෙ ...... :P