අප හමු වූවත් නොවූවත්-කාලය ගතවී යනවා
අප තනි වූවත් නොවූනත් -ලොව එකසේ පවතිනවා
වේදනවක් හිතට දැනෙන කොට අහන්න ලැබෙන සින්දුත් ඒ දුකම කියන කොට අපි ඒ සිංදුවට ලෙංගතුකම් පානවා..........
මේ සිංදුවත් එවැන්නක්............මේ දවස් වල පුංචි සිත් වේදනාවකින් ඉන්නකොට අහම්බෙන් මේ ගීතය රස විදින්න පුලුවන් උනා.එතින්...