1. vpsupun

    Flat බඩක් හදාගනිමු

    මේ තියෙන්නේ මම කරපු ක්‍රමය. මට නම් හොඳටම වැඩ කලා, කැමති නම් උත්සාහා කරලා බලන්න. http://www.elakiri.com/forum/showpost.php?p=22256620&postcount=101
  2. vpsupun

    Fat Burners

    මටත් ඔය ප්‍රශ්ණේ තිබ්බා මචං. කෑම සෑහෙන්න අඩු කරලා, සතියේ දවස් පහේම Gym එහෙමත් ගියා. සඳුදට 88Kg, දවස ගානේ අඩු වෙලා සිකුරාදට 87Kg වෙනවා. ඒත් ආයිත් සඳුදා එනකොට 88kg. එපා වෙලා හිටියේ. නිකන් ප්‍රභාසංස්ලේෂණය වෙනවා වගේ, නොකා හිටියත් මහත් වෙනවා. ඉණ එහෙම දශමයක් වත් අඩු උනේ නෑ. පස්සේ, මම පොඩි effort...
  3. vpsupun

    Canada PR ගන්න හැටි

    මචං.. ජොබ් ඔෆර් එකක් නැතුව 440ක් ගන්නේ කොහොමද බං ? මට ආවේ 400යි උපරිම, වයිෆ් ගේ ලකුණුත් එක්ක. ඒකත් IELTS හොඳටම ස්කෝර් කරනවා කියලා හිතලා.
  4. vpsupun

    Post your car's fuel efficiency

    දෙකම කිව්වේ, උඹේ වාහනේ Lancer EX ද ? යකෝ ගේම දෙන්න එපැයි :P . Lancer එකත් එක්ක හැරෙන්නත් බෑ Aqua එකට.
  5. vpsupun

    Post your car's fuel efficiency

    මුලින්ම ගත්තේ Suzuki Zen ( 2004 ) City - 11 -14 Kmpl Out - 15 - 18 Kmpl ඊලඟට Nissan Leaf ( 2013 ) පැද්ද සැප ම වාහනේ ලාබටම දුවපු වාහනේ. එත් මෙතෙන්ට අදාල නෑ නේ. පස්සේ ගත්තා Mitsubishi Lancer EX GLS ( 2008 ) ආසාවෙන්ම පැද්ද වාහනේ City : 9 - 12 Kmpl Out : 12 - 15 Kmpl Highway : 19 Kmpl ( at 100...
  6. vpsupun

    Soundproofing

    Glass wool නම් constructions වලට අදාල items විකුනණ තැත් වල තියෙනවා. Panels, AV vendors ලා ලඟ තියෙනවා. වර්ග අඩියක් 2000 - 5000 /= වගේ වෙනවා. මෙතන නම් දාන්න බෑ. ඕනෙ නම් අපේ company එක deal කරපු AV vendor ගේ නම PM කරන්නම්.
  7. vpsupun

    Soundproofing

    Glass wool පාවිච්චි කරන්න බිත්ති වලට. Movie වල සද්දෙන් එන Echo එක අඩු කර ගන්න Sound absorbent panels පාවිච්චි කරන්නත් පුළුවන්.
  8. vpsupun

    Millennium IT Business Analyst?

    Salary is depending on your experience. Benefits : Usual private sector benefits ( EPF + ETF + Gratuity ) Cafeteria Gym Indoor/outdoor play ground Swimming pool Crèche Accommodation center Shuttle service After hours food & shuttle Share save
  9. vpsupun

    කුණු ප්‍රශ්නයක්

    භූමිතෙල් පොඩ්ඩක් දාන්න. වැඩේ ඉවරයි. කුණු ගන්න අපේ එන්නේ මාසෙකට සැරයක් විතර. ඉතිං ඕක තමා එකම විසඳුම.
  10. vpsupun

    ලීෆ් ගැන සිංහලයෙන්

    Could you please arrange me that. How much would be his margin ? This isn't practical. And a pure joke. NEVER, EVER go for this.
  11. vpsupun

    ලීෆ් ගැන සිංහලයෙන්

    අර කිව්වත් වගේ පාවිච්චි නොකරන, හරියට දන්නේ නැති උන් කියන ඒවා දැක්කම ඇඩෙනවා. විශේෂයෙන් රත්තරං තාමත් හරියට අප්ඩේට් වෙලා නෑ ( අපහාසෙට කියනවා නෙමේ. මම උඹෙන් වාහන ගැන සෑහෙන්න ඉගෙන ගෙන තියෙනවා ) කියල මම හීනෙන් වත් හිතුවේ නෑ. මචං උඹට මතක ඇති මට උඹ චැලෙන්ජ් එකක් කලා. ලීෆ් එක ගත්ත ගානෙන් බාගෙකට වත්...
  12. vpsupun

    අඩු වියදම් .. පිට රටකට ට්‍රිප් එකක් ගිහින් එ&#

    මචං. මලින්ඩෝ එයා ( සැප පහසු නම් නැත ) එකේ මේ දවස් වල ඔෆර්ස් තියෙනවා KL මැලේසියා. මගේ යාලුවෙක් යනවා වයිෆ් එක්ක, රිටර්න් එයාර් ටිකට් එකයි, ෆෝ ස්ටාර් හොටෙල් (BB) එකයි එක්ක දවස් හතරක් ද කොහේද. දෙන්නටම 55ක් වගේ කිව්වේ. විස්තර ඕනේ නම් කියන්න, මම හෙට බුවා ගෙන් අහලා කියන්නම්. මම මැරි කරලා ගියෙත්...
  13. vpsupun

    මම ගහපුවා...උබල ගහපුවත් දාමු බලන්න...

    මෙතන දාලා තියෙන ගොඩක් ජාති වල රස නම් බලලා තියෙනවා. සැරට බොන කෙනෙක් නම් නෙම්, නමුත් වොඩ්කා වගේ ලා පාට හෝ අවර්ණ වර්ග වලට තමා වඩා කැමති. වෙනස් විදියේ බීම වර්ග දෙකක් තියෙනවා, එකක් බීලා ඉවරයි. අනික තාම බොන්න සෙට් උනේ නෑ. සමහර අය මේවා බිලත් ඇති ;). 01. Absinthe ( මේක ඉවරයි. ටිකක් සැරයි, වැඩිපුර...
  14. vpsupun

    galaxy S6 use karana kattiya ennoo ( need info )

    Disable 4G ( use 3G as much as possible ) Disable "OK Google" Voice recognition ( google settings ) Disable all unwanted bloat applications ( pre-loaded apps ) Disable automatic backups ( Samsung cloud ) Update the phone software and apps to the latest Disable Data/Wifi during night ( at least...
  15. vpsupun

    Nissan Leaf එක ගැන?

    ස්පාර්ක් එක ගැන නම් ඔය කතා කරන්නේ, ගන්න කලින් දෙපාරක් හිතන්න. එතන ප්‍රශ්ණ තියෙනවා.
  16. vpsupun

    Nissan Leaf එක ගැන?

    අලුතෙන් ගෙන්නනවා නම් ගාන 40ට වඩා වැඩි වෙයි. ලක්ෂ 60ක් වගේ තමා කලින් තිබුනේ. ටැක්ස් එක ලක්ෂ 17ක් වගේ අඩු උනේ ( හරියටම ෂුවර් නෑ ) කලින් ගෙන්නපු වාහන තව තියෙන්න පුළුවන්. ඒවා ලක්ෂ 30න් ඉහල ගන්න පුළුළුන්. රෙජිස්ටර් කරපු එකක් නම් ලක්ෂ 25න් ඉහල වගේ ගන්න පුළුවන්. ඔය හැම එකක්ම ඉහල කියල දාලා තියෙන්නේ...
  17. vpsupun

    Nissan Leaf එක ගැන ප්‍රශ්න

    කිසිම ප්‍රශ්ණයක් නෑ මචන්. ඕනම කන්දක යන්න පුළුවන්. කන්දක උනත් ස්පීඩ් කරලා යන්න පුළුවන් පෙට්‍රල් වාහන වලට වඩා. මම හපුතලේ නැගලා තියෙනවා ගේමක් නැතුව. එන්ජිමක් නැති නිසා දැනෙන්නේ නෑ කන්දක්ද තැන්නක් ද කියලා වෙනසක්. හපුතලේ කන්දෙදි සාමාන්‍යයෙන් දෙගුණයක් වගේ බැටරි යනවා. බහිනකොට හෙමින් බහින නිසා ලොකු...
  18. vpsupun

    මේකට මොකද කරන්නෙ?

    එහෙනම් මචෝ අවුල. අවුරුදු 20-21 පැන්නට පස්සේ උඹ ස්වාධින මනුස්සයෙක්. උඹට රස්සාවක්, පරස්තාවක් කර ගන්න නිදහස තියෙන්න ඕනේ. දෙමව්පියෝ කරන්න ඕනේ මග පෙන්වීමක් සහ අවවාද දීමක් පමණයි. එහෙම නැති උනොත් ඒක උඹේ පෞරුෂ සංවර්ධනයට බලපෑමක් වෙන්න පුළුවන්. දෙමාපියන් දරුවන් ගැන සොයා බලන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒක...
  19. vpsupun

    Linux System Engineer

    Developers ට වඩා සාපේක්ෂව ගොඩක් company වල salary අඩුයි. salary balanced companies එහෙමත් තියෙනවා. ඒ වාගේම, රැකියා අවස්ථා සාපේක්ෂව අඩුයි. හේතුව, ලිනක්ස් හැම ආයතනයකම භාවිතා නොවීම සහ Systems Engineers ලා වැඩි ප්‍රමාණයක් එක ආයතනකට අවශ්‍ය නොවීම ( ඉතා විශාල ආයතන හැරුනම ) මොනවා උනත්, උඹ වැඩකාරයා නම්...
  20. vpsupun

    මේකට මොකද කරන්නෙ?

    උඹේ වයස කීයද ? ( නෝන්ඩියට නෙමේ අහන්නේ. උත්තර දෙන්න කලින් දැන ගන්න )

    No contents