1. dinuwije

    ගිය පාර ජන්දෙ දුන්නෙ,

    paatalee illana eka consider karanne nathuwa Sajiyatama illanna wevi kiyala hadapu ekak..LOL thawa Maaithree paala illana eka, Ranil illana eka Consider karalath naa......owa boru polls
  2. dinuwije

    ගිය පාර ජන්දෙ දුන්නෙ,

    අපේ මම ඇතුළු 10ක්‌ 12ක්‌ දුන්නේ මළාට දිනන්නේ නැති මහේෂ් සේනානායකට... දැන් ගෝටට, සජිත් ට දීපු හැමෝම බයිට් කරං නිදහසේ ඉන්නවා
  3. dinuwije

    KANDAPILLI SATHGURUNATHAN - Dermatologist

    සත්ගුරුනාතන් වැඩක් නෑ මචෝ.... පොරගේ ගොන් පාට් වැඩි... ලෙඩ හොඳ වෙන්නෙත් නෑ
  4. dinuwije

    පොර්ට්සිටිය හැදීමට

    අනුරය්යා ගානට කියුබ් එකටම කියයි
  5. dinuwije

    පාලමක් යටින් තවත් අධි බලැති බෝම්බයක් හමුවෙයි!

    චන්දෙට දැන්මම වැඩ අල්ලලා වගේ
  6. dinuwije

    අධිකාරීලත් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදාවට බැඳෙන ක්‍රමය

    මම Doctor.... Forces වල Volunteer ඉන්න Doctors ලට lower ranks වගේ නෙමෙයි.. මම දන්න ගොඩක් Volunteer සහ Regular force දෙකේම ඉන්නවා.... ඔය කියන විදියට නෑ...
  7. dinuwije

    අධිකාරීලත් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදාවට බැඳෙන ක්‍රමය

    Neethi echchara Thada naha.....Rank ekayi allowance tika aragena paaduwe thamaage wadak karan inna puluwan.....One wen welaawata witharayi enna kiyanne
  8. dinuwije

    ඔන්න මටත් කොරෝනා හැදුනා.

    Delta ඇරෙන්න වෙන strains දැන් නෑ.. PCR එකේ CT value එක කීයද?? ගෙදරකට කෑම දුන්න ටිකට හැදුනා නම් high infective Delta තමයි... දැන් ඇල්ෆා strain එක අයින් වෙලා තියෙන්නේ Delta Predominance එක හින්දා
  9. dinuwije

    අධිකාරීලත් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදාවට බැඳෙන ක්‍රමය

    Voluntary Force එකට Join වෙන විදිය දන්නවද?? Doctor කෙනෙක් ට
  10. dinuwije

    වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වේ. #RIPMUTTI

    ඇඟිල්ලෙන් හඳ පෙන්නුවම ඇඟිල්ලේ අඩු පාඩු පේන්නේ මොකද කියලා හිතුනේ නෑද්ද 🤣🤣🤣
  11. dinuwije

    වෛද්‍ය ඒලියන්ත වයිට් කොරෝනා ආසාදනය වී මිය යයි..

    ඒකෙ විවාදයක් නෑ කොහොමත්... කිසි ලොකු සීන් නැති හොඳට මිනිස්සුන්ට කතා කරන එකෙක්ලු
  12. dinuwije

    වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වේ. #RIPMUTTI

    ඒක fake පින්තූරයක් නෙහ්?? හැබැයි අනිවා හොරෙන් ගහ ගෙන ඇති
  13. dinuwije

    වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වේ. #RIPMUTTI

    ඒ වෙනද මැරිච්ච සෙට් එකට අමතරව ඉස්සරහට කොවිඩ් වලිනුත් සෙට් එකක් මැරෙනවා කියලා හිතුනේ නෑද්ද මගෙන් අහන්න කලින් 🤣🤣🤣
  14. dinuwije

    වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වේ. #RIPMUTTI

    වෙන immunity එක අඩු නොවෙන ලෙඩක් නැත්තන් වෙන්නෙ නෑ..... බෙහෙත විදගෙන ටික දවසක් ඉවසන්නේ නැතුව dope දාපු සෙට් එකටත් අදාලයි... උන්ටත් vaccine ඒකෙ full effect එක නෑ
  15. dinuwije

    වෛද්‍ය ඒලියන්ත වයිට් කොරෝනා ආසාදනය වී මිය යයි..

    පව් බං. මොනවා උනත් පුද්ගලයෙක් හැටියට හොඳ එකෙක්ලු.. මිත්‍යාව වපුරපු එක තමයි අවුල... Vaccine ගහලත් නෑ man උයි දුවයි wife උයි
  16. dinuwije

    වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වේ. #RIPMUTTI

    එකක්වත් පවුලම ගහ ගෙන නෑ

    No contents