1. vpsupun

    ටියුබ් Amp

    එල මචං. මටත් හෙන ආසාවක් තියෙනවා හොඳ වැකියුම් ටියුබ් ඇම්ප් එකක් හදා ගන්න. ගාන තමා අවුල. මචං මම මේ ගැන expert කෙනෙක් නෙමේ, නමුත්, මෙතන මොස්ෆෙට් එකක් මැදට දාපු එකෙන් ආයිත් frequency cut වෙලා කොලිටි එක degrade වෙනවා නේද ?
  2. vpsupun

    Blu Ray Copyright

    උඔ මේ කියන්නේ Cinevia protection එක නේද ? ඒක සාමාන්‍ය ක්‍රමයකට bypass කරන්න ක්‍රමයක් තාම නෑ. Samsung smart players and TVs වල නම් root කරලා කරන ක්‍රමයක් තියෙනවා. ඒකත් ලේසි නෑ දන්න විදියට. හොඳම දේ තමා computer එකකින් හරි වෙන බාල Buleray player එකක් වගේ පාවිච්චි කරලා ඔය ෆිල්ම් එක බලන එක. අනිත්...
  3. vpsupun

    ත්‍රී පේස්..

    Good answer. Explains everything that OP asked :)
  4. vpsupun

    UCSC කස්ටිය මෙහෙ එන්නෝ !!!!!!!!

    ඔක්කොම වගේ කරනවා, නමුත් touch කරගෙන යනවා විතරයි. ගැඹුරට කියා දනේනේ නෑ CS වගේ. තමන් දක්ෂ නම්, හිතට අල්ලලා යන ඒවා තනියම ෆලෝ කරගෙන යන්න පුළුවන්. එහෙම බැලුවම IS වල options වැඩියි. මම නම් රෙකමන්ඩ් කරන්නේ නෑ තුන්වෙනි පාර කරලා CS යන එක. ඔවු ඔවු ( නමුත් ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජස් වර්ග ගොඩක් ටච්...
  5. vpsupun

    UCSC කස්ටිය මෙහෙ එන්නෝ !!!!!!!!

    වෙනස්කම් තියෙනවා Syllabus එකේ. CS course එක ටිකක් advanced. නමුත් මොක කලත් එකම තැනට යන්න පුළුවන් උනන්දුව තියෙනවා නම්. කැම්පස් යන්නත් කලින් ඕවා හිතන්න ඕන නෑ
  6. vpsupun

    UCSC කස්ටිය මෙහෙ එන්නෝ !!!!!!!!

    උගන්වන තියරි ටික හොඳට අවබොධ කරන්න ( Object Oriented, Data Structures and Algorithm, Compiler Theory, Computer Systems, etc.. ). Programming languages එකක් දෙකක් හොඳට මාස්ටර් කර ගන්න ( Java, C++, .NET, etc..) Database applications එකක් දෙකක් තරමක් මාස්ටර් කර ගන්න ( Oracle, NoSQL, etc..) නවීන...
  7. vpsupun

    UCSC කස්ටිය මෙහෙ එන්නෝ !!!!!!!!

    ඕනම තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියාවක් කරන්න පුළුවන්. IT ( විශේෂයෙන් ) සහ IT department of Non-IT companies වල වැඩ කරන්න පුළුවන්. මම මේ කිව්වේ පොදුවේ IT degree එකකින් කරන්න පුළුවන් දේවල්. Government University එකක් repuration එක වැඩියි කියන දේ ඇරුනම, තමන්ගේ දක්ෂතාවය අනුව තමා රැකියාව ලබා ගැනීම සහ...
  8. vpsupun

    අර මොනාද බං අහසෙ යන්නෙ..

    මචං ඔක්කොම වගේ ප්ලේන් වල තියෙන්නේ ජෙට් එන්ජින් තමා. ඔය වලිගේ වගේ පේන එකට කියන්නේ Contrail කියලා. ඔය දුම වගේ පේන්නේ ඝනීභවනය උනු ජල වාෂ්ප සහ අයිස්. සරළව කිවුවොත් ප්ලේන් එක යන්නේ සෑහෙන්න ජල වාෂ්ප තියන තැනකින් නම් ඕක හැදෙන්න සෑහෙන ඉඩ කඩ තියෙනවා. ඒ වගේම සමහර එන්ජින් තියෙනවා ජල වාෂ්ප ගොඩක් තිබුනත්...
  9. vpsupun

    නිසාන් ලීෆ්

    මචං, උඹ මේ ඔක්කොම දැම්මේ නිකන් පොඩ්ඩක් හරි හොයලා බලලාද ? නැත්නම් ටැක්ස් එක වැඩි උනා කියන කාරණේ විතරක් දැනගෙනද ? එහෙනම් වඩා හොඳයි තව ටික දවසකින් මොකද වෙන්නේ කියලා බලලම කතා කරන එක. :lol: අනික මම දන්නවා ටැක්ස් එක මේ විදියට තිබුණොත් , ටික කාලයක් යනකල් අලුත් ලීෆ් ගෙන්නන එක නතර වේවි. ඒ වගේම අඩුවට...
  10. vpsupun

    නිසාන් ලීෆ්

    ඔන්න කියපු විදියටම මම ත්‍රෙඩ් එක බම්ප් කලා. දැං අර ලිෆ් එකේ ඉස්සෝ කොටු දාන්න කතා කරපු මහත්තයා දැං මොකද කියන්නේ. ;) ගත්ත ගානට වඩා දෙන්න බැරිද දැං ? ටැක්ස් එක වැඩි කරපු එක හොඳයි කියලා කියන්න තරම් මම කුහක නෑ :no:. මොකද මම ලිෆ් එක ගත්තේ එච්චර ඉක්මනට විකුණන්න නෙවෙයි. විකුණන අයට නම් ගොඩක් සතුටු ඇති...
  11. vpsupun

    Honda fit hybrid- ගිනි ගනී

    අඩෝ... ෆිට් එකේ නම් මොකක් හරි අවුලක් තියෙනවා. මගේ ඔෆිස් එකේ එකෙක්ගේ ෆිට් එකක් ගිනි ගත්තා ගිය මාසේ. හේතුවක් හොයා ගන්න බැරී උනා. ඊට කලිනුත් ෆිට් එක ගිනි ගෙන තියනවලු මේ වගේ.
  12. vpsupun

    Fight Club

    Thanks for those who have voted.
  13. vpsupun

    Fight Club

    Bump and rep added for all :)
  14. vpsupun

    Fight Club

    මචංලා.. මේක අපේ යාලුවෝ සෙට් එකක් හැකතන් එකකට හදපු ගේම් එකක්. මේකට ගිහින් සෙල්ලම් කලත්/නොකලත් පොඩි වෝට් එකක් දාන්න. ලංකාවේ හදපු එකක් නේ මචං. පොඩි සපෝට් එකක් දියන්. Link : http://kadira.2015.nodeknockout.com/ මචං අද විතරයි වෝට් කරන්න පුළුවන්. ඒ නිසා අදම හෙල්ප් එකක් දියන් උන්ට :)
  15. vpsupun

    රෝස කටු - නවකතාව

    එල එල... හෙටම දාමු ඊලඟ එක...
  16. vpsupun

    රෝස කටු - නවකතාව

    ඊලඟ කොටස අද හෙටම දාපන්... වැඩිය සද්ද දැම්මේ නැති උනාට අපිත් කියවනවා බං ..
  17. vpsupun

    අලුත් ටෙස්ලා නංගි

    එල පෝස්ට් එකක්. සල්ලි තියෙන කාලෙක ටෙස්ලා එකකටම තමා යන්න හිතන් ඉන්නේ ( ලීෆ් එක විකුණ ගන්න පුළුවන් උනොත් :lol:). ඉලෙක්ට්‍රික් පැද්දට පස්සේ පෙට්‍ර්ල් වලට යන්න හිතෙන්නෑ ආයෙත්. කන්ටේනර් එකක් උනත් ඕවටේක් කරන්න පුළුවන් තත්පර දෙකකින්. එලවන්න එලවන්න ආස වාහන මේවා. බලමු ටෙස්ලා ( හෝ ඒ වගේ හයි පර්ෆෝමන්ස්...
  18. vpsupun

    ලිනක්ස් පඩ ෂෝ

    1. 99% Not possible 2. http://blog.troyastle.com/2010/06/boot-to-single-user-mode-in-ubuntu-1004.html 3. 4. I'm using RH flavours not debian. So I can use iptables for this. Anyway for Ubuntu, there is a guide here, you can try-out. I cannot test these since I don't have any Ubuntu VM...
  19. vpsupun

    පඩේ බලෙන් වාහන දුවවන්න සියල්ල සූදානම්

    ඒකේ ප්‍රොටෝ ටයිප් එකක් දැං ඇවිත් තියෙන්නේ මචාං ;) :lol: vUKolh8Q9hA
  20. vpsupun

    නිසාන් ලීෆ්

    අැයි චාමර ලීෆ් එකේ නිස්මෝ එක. මේ තියෙන්නේ RC එක ඕන නම් සාමාන්‍ය ලීෆ් එකට ගන්නකොටම අප්ග්‍රේඩ් එක ගන්න පුළුවන්. ඕන නම් පස්සෙත් පුළුවන්. පට්ට නේද

    No contents