1. vpsupun

    නිසාන් ලීෆ්

    මචං උඔ කියන දේ හරි. මම 100% ක් එකඟයි. නමුත් මම කියලා තියෙන දේ ත් පොඩ්ඩක් බලන්න. මම කියලා තියෙන්නේ බැටරි එකයි මෝටරයයි අතර පමණයි. වාහනේම තියෙන්වේ ඔච්චරයි කියලා කිවුවේ නෑ බං. බැටරි එකයි මෝටරයයි අතර මචං ලොකු වෝල්ටේජ් එකකින් ලොකු ඇම්පියර් ගානක් සංසරණය වෙනවා. ඒක මැදට දාන්න පුළුවන් සීමිත දේවල් ටිකක්...
  2. vpsupun

    නිසාන් ලීෆ්

    උඹට තාම උත්තර දෙන්න බැරි උනා නේද ? මගේ ඉලෙක්ට්‍රොනික් දැනුම ඇති මෙතන ඉන්න එවුන්ගේ ප්‍රමාණයට පැහැදිලි කරන්න. ඒ වගේම මගේ දැනුම, ඉගෙන ගෙන තියන දේවල් ගැන උඔ දන්නේ නෑ නේ බං. මම නම් උඔ වගේ මම මෙහෙමයි, මේවා තමයි කරන්නේ කියන්න යන්නේ නෑ. දන්න දේ පැහැදිලි කරනවා. එච්චරයි. Synchronous Motor එකක් වැඩ කරන...
  3. vpsupun

    නිසාන් ලීෆ්

    දෙන්නම පඩ ෂෝ නැතුව කියපන්කෝ එහෙනම් හරියට තියෙන දේ.
  4. vpsupun

    නිසාන් ලීෆ්

    වෙලාවට අර පතෝල වැටකොළු යවන්න වෙනවා වාහන ටික දැන් දෙන්න පුළුවන් නේද බං :lol:. නැත්නම් ඒත් එහෙමම ද ?
  5. vpsupun

    නිසාන් ලීෆ්

    අඩෝ බිස්නස් උනත් චාටර් වාහන ගෙනත් මිනිස්සුන්ව අමාරුවේ දාන්න එපා බං. ලංකාවේ මෝඩ මිනිස්සු නේ බං ඕක ගන්නේ. බලපන් ඉන්න තරම්. මචං මට ඩිස්කවුන්ට් ඕනි නෑ බං. මගේ වාහනේ මම ගෙන්න ගත්තේ. තව ඕන නම් මම ගෙන්න ගන්නම්. Thanks for the offer bro.
  6. vpsupun

    නිසාන් ලීෆ්

    හුදෙක් කිවුව මගුල ගැන නෙමේ මම කතා කලේ. හුදෙක් කියන්නේ එහෙම නොවෙන අවස්ථා තියන දේකට. මම කියපු දේ සෑම විටම සත්‍යයක්. ඕකේ බැටරියයි මෝටරෙයි අතර තියෙන්නේ, ඉන්වර්ටර් එකයි, පවර් කන්ට්‍රෝලර් එක්ක එන ICU එකයි, මොනිටරින් අවුට්පුට් එකයි විතරය. මෙතන සරලවම වාහනයක් දුවවන්න ( අවශ්‍යතාවය අනුව ) මෝටරයක් තියෙනවා...
  7. vpsupun

    නිසාන් ලීෆ්

    චාජින් සෙන්ටර් උනත් එහෙමයි. සාපේක්ෂව වැඩි වෙලාවක් යනවා. DC station එකක චාජින් පවර් එක සාමාන්‍යයෙන් 50KWh තමා වැඩිම දෙන්නේ. ඊට වැඩි උනොත් බැටරි එක සෑහෙන්න රත් වෙලා ඉක්මනින් ආයු කාලය අඩු වෙනවා.
  8. vpsupun

    නිසාන් ලීෆ්

    මචං මගේ ලමාවිය සංවර්ධනය ගැන උඹ දන්න ලබ්බක් නෑ බං. උඹට වාහන ලොකු උනාට මට ඊට වඩා දෙවල් තියෙනවා. මට පේන්නේ උඹේ වයසත් එක්ක මොලේ කොහොමත් සංවර්ධනය වෙලා නෑ කියලා. ලොකු රතු අකුරෙන් පෙන්නපු හැම දෙයක්ම 100% ඇත්ත. උඹට ඒක තේරෙන්නේ නැත්නම් ඒක උඹේ ප්‍රශ්ණයක් ඒ කතාව හරියටම හරි මචං. බොහොම සරල දෙයක්. ලීෆ් එකේ...
  9. vpsupun

    නිසාන් ලීෆ්

    උඹට නම් කන්න ඕන උනාම කබරයත් තලගොයෙක් කර ගන්නව නේ බං. බං ඕනම හයිබ්‍රිඩ් / ඉලෙක්ට්‍රික් වාහනයක KERS තියෙනවා. ඒක තමා අපි ඔය රිජෙනරේශන් කියන්නේ. හයිබ්‍රිඩ් වලට ඔනේ ඉකොනොමි තමයි. ඒ වගේම වාහනේ අෆෝඩබල් වෙන්නෝන. ඉතිං, එකම තාක්ෂණය තියෙන ( පාවිච්චි කරන්නේ අවශ්‍යතා දෙකකට ) වාහන දෙකක හයිබ්‍රිඩ් තාක්ෂණය...
  10. vpsupun

    නිසාන් ලීෆ්

    මචා, වටිස් දිස් මචා... උඹට මේ සද්දේ සිරා ද බං . මට නම් ඇහෙන්නේ නාකි රිලව් පඩිනවා වගේ නේ බං. සිරා සද්ද අහන්න ඕන නම් ටියුන් කරපු මසල් කාර් එකක අහපන්. සද්දේ කොහොමද කියලා. උදා. VRVAgCLxi2A
  11. vpsupun

    නිසාන් ලීෆ්

    තේරෙන භාෂාව තමයි මචෝ, පරණ හුචක්කු වල මිල බහින්නේ නෑ, මොකද මොකද මෙහේ මාකට් හැදිලා තියෙන විදිය අනුව නිසා. මිනිස්සුන්ට ඕනේ ගත්ත ගානට වඩා වැඩියෙන් දෙන්න. ඉතිං එහෙම වාහන සෙට් එකක්( කොච්චර පරණ උනත් ) තියෙනවා ඉල්ලුම හොඳට තියෙන. අලුත් වාහන මොක උනත් මිල වේගයෙන් බහිනවා. මොක උනත්. පරණ වාහන ෆෑන්ස්ලා ඉන්න...
  12. vpsupun

    නිසාන් ලීෆ්

    උඹ තාමත් ගේම අතෑරලා නැද්ද බං. ඔයිට වඩා ලේසි නැද්ද ඉලෙක්ට්‍රික් / හයිබ්‍රිඩ් වාහන චාටර් කියලා නිකන් හිටිය නම්. උඹ කොච්චර කතා කලත් කවුරුවත් තමන්ගේ මතය වෙනස් කර ගන්නේ නෑ නෙ බං. මට හොඳ නිසා මම ලීෆ් එක ගත්තා. අපේ ක්ලබ් එකේ දැනට මෙම්බර්ස් ලා 400ක් විතර ඉන්නවා. මම ඇතුලුව ඒ කිසිම කෙනෙක් වාහනේ ගැන දුක්...
  13. vpsupun

    නිසාන් ලීෆ්

    මචං ලංකාවේ මකට් එක ගැන දැම්ම කියන්න ඉක්මන් වැඩි. ඉදිරියට මොනවා වේවිද කියලා අපි දන්නේ නෑ නේ බං. දැනට ටැක්ස් එක 5% ගහන්නේ . නිකන් හිතපන් බං ඕක 55% උනොත් මොකද වෙන්නේ කියලා. ලීෆ් එකේ රිකන්ඩිෂන් අන්රෙජිස්ටර්ඩ් එකක් තව ලක්ෂ 20ක් වැඩි වෙනවා. අනික මම වාද කරන්නේ මෙහේ මාකට් ගැන නෙමේ බං.. මුන් මේක ගැන...
  14. vpsupun

    නිසාන් ලීෆ්

    උඔට කොච්චර කිවුවත් වැඩක් නෑ බං. වාද කරන්න එනවා නම් කරුණු හොයා ගෙන වරෙන් මුලින්. ඉවක් බවක් නැතුව කෑ ගැහුවට වැඩක් නෑ බං. උඔ මෙච්චර දවස් දාපු හැම තර්කයක්ම මම බිඳලා තියෙනවා. ඒවා එකක් වත් උඔට ඩිෆෙන්ස් කර ගන්න බැරි උනා. උඔ කරන්නේ ඊලඟ පෝස්ට් එකේ තව මොකක් හරි කෙබරයක් ඇද බාන එක. ලීෆ් එකේ තාක්ෂණය ගැන දැන...
  15. vpsupun

    නිසාන් ලීෆ්

    උඹ නිකන් සේරම දන්න එක්ස්පර්ට් වගේ කමෙන්ට් එක දාලා තියෙන්නේ. ලීෆ් එකේ තියෙන්නේ මොනවද කියලා උඔ හූනු බිජ්ජක් තරම් ප්‍රමාණයක් වත් දන්නේ නෑ බං. දන්නවා නම් ඔහොම ගොන් කතා කියන්නේ නැ. අන්න උඔ ගෙදර එකක් හදලා පෙන්නපන් මේ වගේ එකක්. උඔ අඩු ගානේ RC කාර් එකක් වත් ඇසෙම්බල් කරලා තියෙනව ද ? 1. නිසාන් පාවිච්චි...
  16. vpsupun

    Age of Empire 2 Online Play කරමු

    ඇයි බං ඔය කලින් පිටුවේ දාලා තියෙන්නේ
  17. vpsupun

    නිසාන් ලීෆ්

    මචං, මුලින්ම කතා කරන්න ඉගෙන ගනින් හරියට. උඔට සිංහල බැරිනම් මම මොකද කරන්නේ. බලපන් මම මොකද කියල තියෙන්නේ කියලා ආයෙත්. දැං "The accessory attaching fasteners were not tightened with the proper torque." කියන එක උඔට තේරුනාද ? අනික බාගෙට කියවන්නේ නැතුව ප්‍රශ්ණය ගැන බලපන් "Consequence: Accessories...
  18. vpsupun

    නිසාන් ලීෆ්

    උඹ අඩුවටම තියෙන කියලා කිවුවේ. ලංකාවේ ගාන වෙන්ඩැ. නැත්නම් ලීෆ් එකක් සාපේක්ෂව ජපානයේ ( බ්‍රෑන්ඩ් නිව් සහ ඔක්ෂන් දෙකේම ), ප්‍රිමියෝ, ඇලියොන්, ඇක්ෂියෝ සහ කොටින්ම කිවුවොත් හොන්ඩා වෙසල් එකටත් වඩා ගනන් වාහනයක්. හයිබ්‍රිඩ් උනත් එහෙම තමා... ටැක්ස් අඩු නිසා තමා ලංකාවේ ගාන අඩු. නැතුව වටිනාකම අඩු නිසා නෙමේ...
  19. vpsupun

    Age of Empire 2 Online Play කරමු

    අඩෝ එතන වලි දා ගන්න ගියාට, අපි මේ සාමකාමීව ගේමක් ගහන් ඉන්න කොල්ලෝ හරිය. :rolleyes: හරි හරි ගහමු.
  20. vpsupun

    නිසාන් ලීෆ්

    මචං වචනයක් හොයාගෙන පිස්සෙක් වගේ කෑ ගහන්න එපා බං. ලෝකේ හදන වාහන වර්ග සෑම එකකටම වගේ recall එනවා. අලුත් මොඩල් එකක් උනත් පරණ මොඩල් එකක් උනත් recall නැති වෙන්නේ නෑ. පහල තියෙන්නේ ලීෆ් එකේ recalls ඔක්කොම. මේවා ඇවිත් තියෙන්නේ 2014. ලංකාවට දැං ගෙන්නන ඔක්කොම වගේ fix වෙලා තියෙන්න ඕනේ. ජපනා recall එකක් ආව...

    No contents