1. D

    තනි පුද්ගල ව්‍යාපාරයක්

    තනි පුද්ගල ව්‍යාපාරක් අවුරැද්දකට වඩා කාලයක් නතර කර ඇති අතර එහි ව්‍යාපාර නාමය අවලංගු කර ගැනීමේදි ගාස්තුවක් ගෙවීමට සිදුවෙයිද ? තනි පුද්ගල ව්‍යාපාර නාමය අවලංගු කර ගත් අය ඉන්නවද ? ගාස්තුවක් ගෙවීමට සිදු වුනාද ?
  2. D

    autodirect.lk වාහන

    autodirect.lk එකෙන් වාහන ගත්ත අය ඉන්නවද ? ඒකෙ වාහන හොදයිද aqua, vitz, swift වගේ ඒවා ඒකෙ monthly payment විදියකුත් තියෙනවා ඒ ගැනත් දන්නවනම් පොඩ්ඩක් කියන්න
  3. D

    nawagamuwa bus help

    මට බොරැල්ලෙන් හරි බත්තරමුල්ලෙන් හරි නවගමුවට යන්න පුඑවන් bus route එක මොකක්ද ?
  4. D

    company registration cancel

    මම තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට මගේ ගෙදර ලිපිනයට web design company එකක් register කරා මීට අවුරුදු 3 කට කලින් නමුත් මම ඒක පටන් ගත්තෙ නැහැ මට ඒක cancel කරගන්න ඕන මම ඒකට අවශ්‍ය form අරගත්ත... ග්‍රාම සේවක හා ප්‍රාදේශිය ලේකම් ඒ සහතික කරන්න ඕන... මචංල කවුරු හරි තමාගේ තනි පුද්ගල ව්‍යාපාරයක් cancel කරල...
  5. D

    පොඩි කෙල්ලන්ගෙ

    පොඩි කෙල්ලන්ගෙ මචංලා දැන් කාලෙ ඉන්න පොඩි කෙල්ලන්ගෙ (18 ට වැඩි) පස්ස පැත්ත ගොඩක් ලොකු ඇයි ? ස්වභාවිකම ලොකුද කෘතිමව ලොකු කරගෙනද උඹලගෙ අදහස් මොනවද
  6. D

    PHP + MySQL MVC OOP login code help

    මචංලා මට php+mysql mvc oop වලින් කරල තියෙන login code එකක් හොයල දෙනවද ? මම මේ code එක නම් බැලුව එක නම් complex වැඩියි https://github.com/panique/php-login මේක නම් හොදයි ඒත් ඔක්කම videos නැහැ https://www.youtube.com/watch?v=OnQAFEuGVQo&index=6&list=PL6302E0D432A46E58

    No contents