autodirect.lk වාහන

djuk

Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    autodirect.lk එකෙන් වාහන ගත්ත අය ඉන්නවද ? ඒකෙ වාහන හොදයිද aqua, vitz, swift වගේ ඒවා ඒකෙ monthly payment විදියකුත් තියෙනවා ඒ ගැනත් දන්නවනම් පොඩ්ඩක් කියන්න
     
    Nov 5, 2017
    21
    2
    0
    :shocked::shocked:
    මොකක්ද බං මේ සීන් එක? website එකට ගිහින් කියෙව්වා. ඒත වැඩේ යන සීන් එක තේරෙන්නේ නෑ