:shocked::shocked::shocked::shocked:
මම ඕනම නම් ටී.එම්. ජයරත්න මහත්මයා ගැන කියන්නම් යමක්....
එතුමා 1944 දොඩංගොඩදී තමයි ඉපදුනේ..... 1978, 79, 80 සහ 1987 දී ජනාදිපති සම්මාන දිනාගෙන තිබෙනවා.. එමෙන්ම රයිගම් ටෙලි සම්මාන උලෙලේත් සම්මාන ලබා ගත්තා....
ශා.අන්තෝනි හා මලියදේව යන පාසැල් වලින් සිප් සතර...