දවසින් දෙකෙන් කරන්න බෑ බං...
අනික තනි කෙනෙකුට කරන්නත් බෑ...
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා....
මේවා වෙන්නේ කෙල්ලොන්ගේ වැරද්දෙන් නම්..
ඒ කියන්නේ එක්කො ප්‍රයිවසි සෙටින්ග්ස් හදලා නැතුව,
නැත්තම් දාන්න තියෙන ෆොටො සේරම (වැසිකිලියට යන ඒකෙ ඉදලා)
අප්ලෝඩ් කරලා ඊට පස්සෙ එවා ප්‍රසිද්ද උනාට පස්සෙ පැමිණිලි...