1. vpsupun

    iPhone 12 Pro Max ගන්නවා ද ?

    වෙන්න පුළුවන්. ඒත් සල්ලි වියදම් කිරීම කියන එක පුද්ගලානුබද්ධ දෙයක්. අපිට අපරාදේ කියලා හිතෙන දෙයක් තව කෙනෙකුට වටිනවා වෙන්න පුළුවන්. ස්තූතියි මචං
  2. vpsupun

    iPhone 12 Pro Max ගන්නවා ද ?

    Thanks for bumps. why what?
  3. vpsupun

    iPhone 12 Pro Max ගන්නවා ද ?

    ඔවු බං. ලංකාවේ අපේ උන් ගැන හිතලා තමා සිංහලෙන් කරන්නේ. English channel එකක් තියෙනවා මට. ඒකේ දානවා නම් සෑහෙන views එනවා. නමුත් අප‌ේ උන්ට යමක් කරන්නත් එපැයි.
  4. vpsupun

    iPhone 12 Pro Max ගන්නවා ද ?

    ඔන්න මචංලා, iPhone 12 Pro Max එක ගැනත් මම unbox සහ පොඩි review එකක් කලා. ඒත් ඒක්කම iPhone 12 Pro සහ Pro Max අතර සන්සන්දනයකුත් කලා. බලලා අදහස් කියන්න.
  5. vpsupun

    කවුද පරණම පොර මෙතන ඉන්න

    උඹේ අයිඩී එක 52 නේ. මට තිබ්බා 30ට අඩු එකක්. අප‌ේ බැච් එකේ හිටපු එකෙක් මේක හදපු එකාගේ යාලුවෙක්. කිව්ව නිසා රෙජිස්ටර් උනා. ආය‌ේ ලොගින් උනේ නැද්ද කොහෙද. පස්සේ කාලෙක අර අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක අමතක වෙලා තව එකක් හැදුවා. ඇඩ්මින්ගෙන් අහලා ඒක හොයා ගන්න බැරි වෙයි ද දන්නේ නෑ :rolleyes2:.
  6. vpsupun

    දකුනේ අය එන්න. (කෑමක් ගැන ප්‍රශ්නයක්)

    ඔහෙලා කියන දකුණේ බාසාව දකුණේ එවුන් නම් පාවිච්චි කරන්නේ නැහැ. මට මතක විදියට අපි පාවිච්චි කරපු/කරන වචන ටිකක් කියන්නම්. වෑංජන = උයපු එළවලු වියන් රෝල් = කිඹුලා බනිස් ජෑම් පාස් = ජෑම් බනිස් ( කවදාවත් ඔකේ ජෑම් නම් නෑ. තියෙන්නේ පැණි පොල් ) සීනි පොල් කොහු = බොම්බයි මොටයි ජූල් = දිවුල් බජ්ජූල් (බත්...
  7. vpsupun

    Internet Speed එක කොහොම ද ?

    US වල unlimited packages තියෙනවා මචං. සිංගපූරුවේ ඔක්කොම වගේ packages unlimited.
  8. vpsupun

    Internet Speed එක කොහොම ද ?

    සෑහෙන්න සතුටුයි ලංකාවේ ගෙවල් වලට 1Gbps දෙන එක. මේක අන්ලිමිටඩ් ද ? නැත්නම් මේ ගානට මාසෙට කොච්චර ඩේටා තියේද ?
  9. vpsupun

    Internet Speed එක කොහොම ද ?

    ඒත් වැඩි වගේ. එල බං ඒ උනාට. ඒ මොකෝ ඉන්ටර්නෙට් එකට උනේ.
  10. vpsupun

    රන් මකුණා

    කිව්වත් වගේ ඔය පොත බලලා ටික දවසක් හරියට නින්ද ගියෙත් නෑ.
  11. vpsupun

    රන් මකුණා

    මම කිව්ව නිසාම Black Cat එකේ English version එක කියෙව්වා. ඒත් අච්චර සෙට් උනේ නෑ. කොහෙමත් මම English කියවන්න ආස නෑ බං.
  12. vpsupun

    කොරෝනා නිසා අති අවදානමට ලක් විය හැකි අයගේ ගති ලක්ෂණ

    ඔයාට තවත් මේකට උත්තර බඳින්න මට ඔයාගේ ලෙවෙල් එකට එන්න වෙනවා. තරහ වෙන්න එපා, ඔයා දාන තර්ක සෑහෙන මෝඩයි සහ එකට එකක් ගැලපෙන්නේ නෑ. සිංහල වෙද්දු ඉන්නවා සෑහෙන දක්ෂ. මම නෑ කියන්නේ නෑ. ඒත් එයාලා ඔයා වගේ බාගෙට දැනගෙන තර්ක කරන්න යන්නේ නෑ. නොදන්න, English terms දාගෙන නාන්න යන්නෙත් නෑ. කොවිඩ්-19 වලට...
  13. vpsupun

    කොරෝනා නිසා අති අවදානමට ලක් විය හැකි අයගේ ගති ලක්ෂණ

    සර්ප වෙදකම ගැන දන්නේ නැහැ මම අවංකම. නමුත් "inflammatory reaction" කියන්නේ ඔයා කියන එකට නෙමයි. inflammatory reaction හෙවත්, inflammation කියන්නේ, ශරීරෙයේ තියන tissue එකක් injured උනාම (මේකට විෂක්, බැක්ටීරියාවක්, හරි අධික රත්වීමක් උනත් හේතු වෙන්න පුළුවන්) ඒමගින් අනෙක් tissues වලට වෙන බලපෑම අඩු...
  14. vpsupun

    කොරෝනා නිසා අති අවදානමට ලක් විය හැකි අයගේ ගති ලක්ෂණ

    ඉවර නැද්ද ඔයාගේ වැල් බයිලා ටික. කොහෙන් හරි වචනයක් අහුලගෙන මොකක් හරි විකාර පෝස්ට් එකක් දානවා. ඔයාගේ ඔය කියලා තියෙන ගති ලක්ෂණ සාමාන්‍ය විශාදයකින් පෙළෙන කෙනෙකුටත් තියෙනවා. ඒ වගේම මට පොඩ්ඩක් පැහැදිළි කරනවාද "rapid inflammatory reaction" එකක් කියන්නේ මොකද්ද කියලා ? මචං ලන්කාවේ තත්වය ඉතාම දරුණුයි...
  15. vpsupun

    රන් මකුණා

    මම ඉස්සර සෑහෙන ආසාවෙන් කියවපු පොතක් තමයි කේ.ජී. කරුණාතිලක ශූරීන්ගේ රන් මකුණා කෙටි කතා පොත. මේ පොත තවදුරත් මුද්‍රණය නොවන බව දැන ගන්න ලැබුණා. ඒ නිසා මේ පොතේ සොෆ්ට් කොපි එකක් කාගේ හරි ලඟ තියෙනවා නම් ශෙයා කරන්න පුළුවන් ද ? තව දුරටත් මෙම පොත මිළදි ගැණිමට ආකාරයක් නොමැති බැවින් එය නීති විරෝධී නොවන...
  16. vpsupun

    Internet Speed එක කොහොම ද ?

    බලන් ගියාම US වලත් අස්ප ගණන් නේ බං. අනික Data cap එකකුත් එක්ක ? මොන රෙද්දක් ද. coaxial වලටත් සෑහෙන ලොකු data speed එකකට යන්න පුළුවන්. නමුත් noice level එක, වියදම සහ maintenance cost එක වැඩියි. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට නොමිලේම fiber upgrades දෙන්නේ සමහර රට වල. මේක සෑහෙන හොඳ ස්පීඩ් එකක් නේ...
  17. vpsupun

    මාස්ක් දාලා බේරෙන්න බෑ කියන්නෙ ඇයි 2

    ඔයා එක්ක වාද කරලා වැඩක් නෑ. මට ඔන උනේ අනිත් අයට පණිවිඩයක් දෙන්න. නමුත් මගේ නම quote කරලා දාපු නිසා උත්තර දෙන්නම්. ඔයා එක්ක තවත් වාද නැත. රෙදි මාස්ක් තියෙන්නේ හොඳ මාස්ක් ගන්න නැති නිසා සහ දුප්පත් මීනිස්සුන්ට හොඳ මාස්ක් ගන්න වත්කමක් නැති නිසා. ඒකෙන් කියවෙන්නේ නෑ ඒ මාස්ක් හොඳයි කියලා. නමුත් අඩු...
  18. vpsupun

    iPhone 12 Pro unboxing සිංහලෙන්

    ගොඩක් රට වල ගෙවන්න ගන්න පුළුවන්. තවත් රට වල මොබයිල් පැකේජ් එකට ( 1-2 years contract ) ෆෝන් එක නිකන් හෝ සෑහෙන අඩුවට ගන්න පුළුවන්. ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරන් පොළි නැතිව ගෙවන්න පුළුවන් සමහර Shops වලින්.
  19. vpsupun

    මාස්ක් දාලා බේරෙන්න බෑ කියන්නෙ ඇයි 2

    මේවා කියෙන්න මට doctorate degree එකක් ඔන නෑ. ලෝකේ වටේම ඉන්න, doctorate degree තියෙන මිනිස්සු දවසගානේ කියන දේවල් මේවා.
  20. vpsupun

    මාස්ක් දාලා බේරෙන්න බෑ කියන්නෙ ඇයි 2

    ඔයා සෑහෙන ආකරෂණිය විදියට ලියලා තිබුණත් ගොඩක් කරුණු නිවැරදි නෑ. අමෙරිකාවේ ගොඩක් අය මාස්ක් දාන්නේ නෑ. යුරෝපයත් එහෙමමයි. තද නීති තියෙන රට වල විතරයි ඔය කරුණු පිළිපදින්නේ. රටවල් ගණනාවක් මුලින් උපදෙස් දුන්නා රෝග ලක්ෂණ පෙන්නුම් කරණ අය පමණයි මාස්ක් පැළඳිය යුත්තේ කියලා. සිංගපූරුව හොඳම උදාහරණයක්...

    No contents