ඔය පෝස්ට් කියල ගොඩ දෙනෙකුත් නෙමෙයි ඔය දාන්නේ එකම එක උන්නැහැ කෙනෙක්ගේ විවිදාකාර නම් වලින් සැරිසරන එක තමා කෙරෙන්නේ:rofl:.කමක් නෑ අපිව මෝහෙන් දුරුකරන්ඩනේ මේ සියලු ප්රයත්න එතුමා දරන්නේ.:rofl:ඉතින් එතුමා මේකේ රස වැඩි කරන්ඩ බුද්ධ දර්ශනයයි ජ්යෝතිෂ්යයි මාර ගේමක් දෙනව ගැට ගහගන්ඩ.ඒකට එතුමට තව ඔය පොඩි...