පූජාසනයේ ඔබ හිඳුවා - ඔබට පුදන මේ ලෝකයමයි හෙට...
ඔබට එරෙහි වී නැගිටින්නේ - පූජාසනයේ ඔබ හිඳුවා...
ඉසුරින් කිත් යසසින් බබළන දා - ඔබගේ බැණූමත් ගීයක් වේ...
ඉසුරින් කිත් යසසින් පිරිහුනදා - සිනාසුනත් එය වරදක් වේ...
කිරියෙන් පැණියෙන් උතුරා යන කල - ලොව ඔබ පාමුල හඬා වැටේ...
අතමිට හිඟවී බෙලෙසුන් වන...