ඊයේ පැණි සුමනෙත් පිළිගත්තා අනිත් vaccine වල 1 dose එකක් දුන්නම එන protection levels Sinopharm එකේ නැහැ, ඒක හින්දා අනිවා second dose එක ගහ ගන්න ඕනේ, නැත්තන් vaccinate කරේ නෑ වගේ තමයි කියලා.... මම දන්නා විදියට UK, EU වලින් 2dose Vaccination අයට quarantine excempt වෙන්නෙ Pfizer, Moderna, Johnson...