ඔහොම ඉතිං වෙනවනම් හොඳයි... හැබැයි මතකනේ කලින් සැරේ 2/3 ආවම කෙලපු පිස්සුව??
කොච්චර වැදගත් දේවල් රටට කරන්න පුළුවන් උනත් 2/3 අරං කරේ බැසිල්ට හොරකං කරන්න දිවි නැගුම සම්මත කරපු එකයි, 18 සම්මත කරලා මහින්දගේ Term limit එක අයින් කර ගත්තු එකයි, අග විනිසුරු තුමිය පන්නපු එක තමයි
ගෝටා මුල් වෙලා ඔය...