1. #madhu#

    හාදු එවන්න...

    ස්තුතියි අරවින්ද :) ස්තුතියි :)
  2. #madhu#

    ඔය හිතත් එක්ක

    ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි :) :)
  3. #madhu#

    හීන හිත ~

    ඔයා කියන දේට මමත් එකගයි අමිල. මේ කවිය කියවද්දි මටත් හිතුනේ ඔයා කියන දේම තමයි. සදුන් දැන් හුගක් දියුනු වේලා :)
  4. #madhu#

    ඔය හිතත් එක්ක

  5. #madhu#

    ඕනේ මෙපමණයි..

    ලන්වි දැවෙටන්නෙ නුඹ අසල..... මමත් පිරු පෙරුම්.... මදිද මන්දා.... ඉවසුම් නොදෙන හිත සිපගන්න.... මමත් හැමදා... බලා උන්නා..... හිනයක දැවටිච්ච මයෙ හිත් මඩල ගෙන යන්න.... නුඹ කවදා ඒවිදෝ මන්දා.....
  6. #madhu#

    kauda enne...?

    හ්ම්ම්ම්ම්...... ඒකනේ :( අනේ මන්දා මේක පටන් ගත්තු දවස් වල හුගක් කවි කාරයෝ හිටියා දැන් ඒ කවුරුවත් නැ :( මේ ත්‍රෙඩ් එක පටන් ගත්තු නිකිනිත් පේන්න නැහැනෙ :(
  7. #madhu#

    kauda enne...?

    ළමයි !!!! අපි ආයෙත් කවි ලියමුද?:) කාලෙකින් කවුරුත් මෙකට කවි දාලා නැහැ :(
  8. #madhu#

    ~ තව නම් බෑ ~

    hehe Man hithuwa man kaviyen reply kalata nanga akamathido kiyala :) mokuth nokiya indaddi :)
  9. #madhu#

    හාදු එවන්න...

    sthuthi sachitra :) :):):):) thuthi nangiyo :):)
  10. #madhu#

    හාදු එවන්න...

    thanks sandun :)
  11. #madhu#

    හාදු එවන්න...

    ඒක තමයි නේද? ;) "සුළග මොටද" ;)
  12. #madhu#

    හාදු එවන්න...

    ස්තුතියි :):) m3pium thanks dear :) ;)
  13. #madhu#

    පද පේලි .....

    හදවත පාරන සොදුරු හැගුම් හිරකරගෙන හිටියා ඇති දැන් සවනට ලන්වි ආදරයෙන් කියන්න කාලය දැන් ඇවිදින් ඇසට ඇස තියා බලාන ඉන්න ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න නිමක් නැතිව මල් හාදු පුදන්න හිනා වෙලා මගේ පෙම පිලිගන්න කදුලු පිස දමා සිනහා නගන්න අදුරු ලොවට මිණි පහනක් වෙන්න සන්සාරෙම මගෙ වෙලා ඉදින්න මගේ පෙම...
  14. #madhu#

    දවසක මම

    :):):):) thanks kitty :) mokakda sinduwa nangi :) sthuthi :):):):)
  15. #madhu#

    හාදු එවන්න...

  16. #madhu#

    sath sithama

    LOL kohomada ehema wenne ;)
  17. #madhu#

    නුඹ ඈත.......

    මගේ සතුට මං පෑතුව තෑබුවේ මම නුඹ ගාව ඈයි තවත් කදුලු වෑහි ඉවසන්නේ කොහොම මම
  18. #madhu#

    sath sithama

    ඔව් අරවින්ද හිත තමා අපිව මේ විදියට අසරණ කරන්නේ
  19. #madhu#

    රැල්ල නුඹද

    thanks dear :) sthuthi sandun mama dannawa oya mage hama poem ekakatama wage comment karanawa kiyala :) bohoma sthuthi :)
  20. #madhu#

    නුඹ ඈත.......

    ;)මධු මල නොවෙමි මම ;) ස්තුතියි renesas :)

    No contents