ඉස්සර luxury දේවල් දැන් මුලික අවශ්‍යතා වෙලා. දැන් insta ගියාම කෙල්ලෝ, car දැකල ආසාව ඇති උන වගේ එකලෙත් අනික් මිනිස්සුන්ගේ ගෑනු, කුබුරු, වතුපිටි, ඇඳුම් දැක්කම ආසාව හිතෙන්න ඇති. ඒකාලේ තිබ්බ දේට අනුකුල්වය් ආසාව ඇති වෙන්නේ.
ඉස්සර ගම්වල ඕන තරම් අසදරනකම් වෙනවා, දැන් වගේ human rights, social media...