1. K

    බලයට ඇවිත් මාස හයක් ගිහින් මහජන මුදල් හොරාකාපු නැති ආන්ඩුවක්

    මිනිස්සු කොච්චර හිටියත් වැඩක් කරන්න පුළුවන් අය ඉතාම අඩුයි, රජයේ සේවකයෙක් අයින්කරන්න ඉතාම අමාරුයි ඔන්න ඔය ප්‍රොසෙස් එක පහසු වුනානම් ඔයිට වැඩිය වැඩක් ගන්න පුලුවන්. අපිට වඩා අඩු ජනගහනයක් ඉන්න රටවල් අපිට වඩා විශාල ආධායම් උපයගෙන තියෙන්නෙ කොහොමද කියල හිතල බලන්න ඕන, දැනුම හා කාර්යක්ෂම තාවය තමයි බොහෝවිට...
  2. K

    Lankawe ewun + suddiyo

    Germany යට වඩා Scandinavian ratawal wala minissu hodayi.
  3. K

    Lankawe ewun + suddiyo

    Germany yanna nam amaruyi boru love case waling atta ewatath hena amaruyi.
  4. K

    ගිටාර් ප්‍රශ්නයක්

    Good luck! පුලුවන්නම් ගුරුවරයෙක් ලඟට යන්න වැඩේ වේගවත් වෙන්න.
  5. K

    අපිට අම්බානක සතුටුයි...පඩිය 30000කින් වැඩි වෙලා..වැඩි වූ පඩිය ගැන කතා කරන රාජ්‍ය සේවකයෝ..🔴

    රනිල් පැන්ෂන් එක නැති කරලා epf etf ක්‍රමය ගේන්න වැඩ කලා මහින්ද ඒක අයින් කරනව කියල බලයට ආවා මං හිතුව අයින් කරන්න ඇති කියල.
  6. K

    Automatic transmission එකක් සහිත car එකක්

    පසුපසට යෑම හෝ නොයෑම, ඒ අවස්ථාවේ පවතින ලෝඩ් එක සහ ආනතියේ ප්‍රමාණය මත හා ගියර් ක්‍රමය මත තීරණය වෙනව.
  7. K

    ගිටාර් ප්‍රශ්නයක්

    මේ ක්‍රමය තමයි හොඳ කෝඩ් ගහන ගමන් සිංදුවක් කියන්න පුලුවන්, එන්ජෝයි කරන්න පුලුවන් කම්මැලි නැතුව. ඇත්ත. කෙලවරක් දකින්න අමාරුයි ගැඹුරු විෂයක් අපි දකිනවට වඩා. ------ Post added on 1744298263
  8. K

    ගිටාර් ප්‍රශ්නයක්

    පුලුවන්.
  9. K

    චූ කරාට ගහලා සිංහලු 🫤

    galle face hotel paththata wenna washroom thibunane hadala.
  10. K

    චූ කරාට ගහලා සිංහලු 🫤

    එක මනුස්සයෙක් හරි ඉදිරිපත්වුන එක ලොකු දෙයක්.
  11. K

    ගිටාර් ප්‍රශ්නයක්

    බොක්ස් ගිටාර් එකෙන් ඔය ඔක්කොම ගහන්න පුළුවන්.
  12. K

    ගිටාර් ප්‍රශ්නයක්

    ,සිංදුවකදි ලීඩ්, රිදම්, සහ බේස් වෙන වෙනම වාදකයො ගහනව මෙතනදි සිංදුව ප්‍රදාන වශයෙන් ගහනව අනිත් කොටසුත් වරින්වර වදින විදිහටත් ගහන්න පුලුවන් බේස්, රිදම් හා ලීඩ් පාට් (full bar) දක්ෂතාවය හා පුහුණුව මත.
  13. K

    Trump announced 90-day pause on reciprocal tariffs

    පෝය තුනයි බලන්නෙ..!
  14. K

    😵 ඇමරිකාව අපේ බෙල්ලටම ගැටේ දාලා 😭

    අපනයනය මිත්‍යාවක් වෙනව දැන් :rolleyes:
  15. K

    China hits back at US with 84% tariff after Trump admin imposes 104% levy

    මේක නැගලා යනව කෙළවෙනකම් ම.
  16. K

    Random කතා - නාන්නාදුනන කෙනෙක් ඇමතුමක් ගන්ඩ ජංගමේ ඉල්ලුවම දෙනවද?

    අපෝ.. සුපිරි කෑමක් සෙට්වෙලා තියනව, දැන් නම් දෙන්න හිතෙන්නෑ.

    No contents