1. K

    Bone growth inside mouth?

    meka nam lamyinta podi kaledima enne ohoma.
  2. K

    JBl එකක් ගන්න ❤️

    මම කැමති නෑ සිංදු වලට එහෙන් මෙහෙන් කූරුගාන dj කේස් එකට. මම කී බෝඩ් එකක් යූස් කරනව, ආශාවට තමයි.
  3. K

    JBl එකක් ගන්න ❤️

    ගෙදර පාවිච්චියට බින් ඕනත් නෑ මම පාවිච්චි කරන්නෙ jbl 715 single top 2 ක විතරයි 1000 w peak power බේස් ඇති, වොයිස් වලට හොඳයි.
  4. K

    JBl එකක් ගන්න ❤️

    710 හරි 1000 හරි තමයි මට නම් සෙට්වෙන්නෙ. අඩුවට බලනවනම් sonicgear brand එකත් තියනව දිනපාල එකේ.
  5. K

    බිග් මැච් ගුටි කෙළියක් 💥💥💥

    මහත්වරුන්ගේ ක්‍රීඩාව :shocked:
  6. K

    Russians in අහංගම

    ඕව තායිලන්තෙත් තියනව හැබැයි නීති ඇති, ගොඩක ඒවා වෙන රටවල උන් තමයි කරන්නෙ එහෙත්. මෙහෙ ඉන්න එවුන්ට දුර දක්නා නුවණ නෑ, තාම හැම දේම පාලනයකට අරගෙන නෑ මුදානොගත් ප්‍රදේශ තියනව.
  7. K

    Tax ප්‍රශ්නයක් - Year of Assessment

    හැඳුනුම්පත් අංකයෙන් අල්ලයි.
  8. K

    අනේ අපිට එහෙම කරන්න එපා - හඳුනා කෙඳිරි ගායි 😥😥

    කලින් සෙලන්ස්කිට හිනා වෙවී හිටියා, දන්නෙම නෑ අපිට වදිනකම්.
  9. K

    Tax ප්‍රශ්නයක් - Year of Assessment

    2025 /2026 ඊට වඩා කාලයකට ආදායම වැඩි වෙන්නෙ නැත්නම් 27 /28 වැඩි කාලයක් දාන්න පුලුවන් මං හිතන්නෙ.
  10. K

    මුන්ට පිස්සුද බං?

    ඕක ආචාර කිරීම, ගෞරව කිරීම කරන විදිහක්, අපට උපකාර වූ දෙයකට ගෞරවයක් දැක්වීම වරදක් නෑ, එයින් අපේ මාන්නය අඩුවෙනව ඒ වගේම කෙනෙකුගේ යහපත් සිතුවිලි තව කෙනෙකුගේ පිහිටට හේතුවෙනව.
  11. K

    ලංකාව ආර්ථික අවපාතයක් අභියස

    Many US companies engaged in manufacturing in China also have plans to relocate elsewhere.
  12. K

    ලංකාව ඇමරිකාවට 88% බදු ගහලා නෑ

    ට්‍රම්ප් ව්‍යාපාරිකයෙක්, තත්ත්වය නොදැන කලා වෙන්න බෑ.
  13. K

    ලංකාව ආර්ථික අවපාතයක් අභියස

    ටැක්ස් එක අඩු කළොත් ලොස් එක අඩුවෙයි. :yes:
  14. K

    ලංකාව ආර්ථික අවපාතයක් අභියස

    පොඩ්ඩක් ඉනනකෝ මෝදි එනකම්...

    No contents