:no::no: ඔව් එලෙවල් / ඔලෙවල් නැ :no::no:
මෙහෙ තියෙන්නෙ තමන්ට අවශ්‍යය Field එකට ඔනෙ Subject තොරගන්න ඔනෙ 9 ඉදන්... දැන් මං කරන්නෙ Software Engineering.. එතකොට එකට ඔනෙ Grade 12 English,Calculus & Vectors, Advance Functions, Physics,Chem,Computer Programing
ඉතින් 12 එවා කරන්න නම් 11,10 කරලා ඉන්න...