1. Mozilla

    Diet plans

    uya diet karanawada?
  2. Mozilla

    Diet plans

    මං රිලවෙක් වෙයි උත්තෝ :eek:
  3. Mozilla

    Xiaomi Power Bank

    මේක fake ගන්න එපා.අරු දීලා තියෙන pandawill එකෙන් ගන්න.මාත් ගත්තේ එකෙන් ගෙදරටම එනවා
  4. Mozilla

    Etisalat 20GB Data package

    Normal eke use karanna puluwan..6-12 limit pannoth use karanna epa
  5. Mozilla

    Diet plans

    බඩට පහලින් එකක් එපාද? :oo:
  6. Mozilla

    Diet plans

    :baffled:
  7. Mozilla

    STD check

    ඔව් මචං කාලෙකින් ආවේ...කොහොමද?
  8. Mozilla

    mobile එක රට යවන්න(පිටරටින් mobile ගෙන්නන අයට හොද උපද&#354

    lol ubta kamathi widihatama hadagin..ape phn ekak nemeine :rofl: phn eka yanawana eka gana thawa tikak kiyanan thiyenawa ubata kiyala wadak na :rolleyes: Good Luck!
  9. Mozilla

    mobile එක රට යවන්න(පිටරටින් mobile ගෙන්නන අයට හොද උපද&#354

    උබට ෆෝන් එක හදාගන්න උවමාවක් නැ බං පැටියා කියනවා වගේ උබට ඕන අලුත් එකක් ගන්න..ඊට පස්සේ pandawill එකට බොරුවට බයිනවා.මං pandawil එකෙන් ෆෝන් විතරක් නෙමෙයි ගොඩක් බඩු අරන් තියෙනවා කවදත් වෙලා නැ මේ වගේ වැඩ.පුකට ගිනි තිබ්බා වගේ නැතුව ඉස්සෙල්ලා ඕක හදාගන්න විදිහක් හොයා ගනින්.youtube,forums වල ඇති තරම්...
  10. Mozilla

    Diet plans

    methana godak ewa mata karanna ba ban.gedara idan karanna tikak kiyahanko :confused:
  11. Mozilla

    Diet plans

    කොලෙස්ටරෝල් ටෙස්ට් කරපන්..මෙන්න ඇග බහින්න කරනවනම් YkLhQ0p1JSU
  12. Mozilla

    Diet plans

    කොච්චර වෙලා කරන්න ඕනිද?
  13. Mozilla

    Diet plans

    තමුසෙත් හෙන බඩා නේ..බලල හැදියන් බැල්ලි :baffled:
  14. Mozilla

    Diet plans

    මේක පට්ට..තැන්ක්ස් මචං
  15. Mozilla

    Diet plans

    දියන් මචං ගෙදර ඉදලා කරන්න පුළුවන් ඒවා නේද? මචං මේකෙන් වෙන්නේ බර අඩු වෙනවද නැත්තම් කෑම කොට්‍රෝල් වෙන නිසා එහෙම සීන් එකක් ද?කියක් විතර වෙනවද බං කඩේ?
  16. Mozilla

    STD check

    ඔව් උය ***mar එක්ක ඉදලා අඩ අඩ ඉද්දි මං එක්කන් ගියේ ටෙස්ට් එක කර ගන්න.සහෝට මුල මතකයි නේද? :)
  17. Mozilla

    Diet plans

    79KGs ban :(
  18. Mozilla

    STD check

    කළුබෝවිල හොස්පිටල් එක දකුණු පැත්තෙන් ඇතුලට පලයන් එතැන බෝ ගහ යට තියෙනවා.හැබැයි මාස 3ක් ඉන්න ඕන ටෙස්ට් එක කරන්න ඊට පස්සේ යේ මාස 6ක් බලනවා මං දන්නා විදිහට..බඩු ගහන්න එපා බං දැන් හැම තැනම ලෙඩ..

    No contents