උන්ව බල්ලෝ වගේ මරල මහා පාරේ දාල තිබ්බලු
ගෙදර ගිනි තිබ්බේ ඉස්සර අපේ තාත්ත එක්ක වැඩ කරපු හෝකන්දර හිටපු යාලුවෙක්
තාත්ත ඒ කෙල්ලොන්ව දන්නවලු ,ඉස්සර බස් එකේ එහෙමත් එකට යනවලු
jvp කොල්ලෝ මරපු සීන් කොච්චර ඒ කාලේ තාත්තා දැකල තිබිලත්
ඔය සිද්දිය දැකල තාත්තා හෝන්දු මාන්දුවෙන් වගේ හිටිය සතියක් විතර මට තවම...