1. nadun07

    බෞද්ධ නිරුවත

    thnx machan links walata.. reported
  2. nadun07

    මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ

    site eke hati therum aran aulak nathuwa inna kello one tharam meke innawawa.. ane manda!
  3. nadun07

    සෙනසුරු මාරුව ගැන හැමෝගෙම අදහස් එකට

    palaweni eke thiyena ewata thanikara wirudda ewa ne 3rd eke thiyenne! :angry: wtf! oya kehemmal mama wishwasa karanne natte ma okane :growl: lagnaya : dhanu
  4. nadun07

    CLEAN YOUR!

    maxa!! :D
  5. nadun07

    elakiri eka dan wenaswela.....

    yh very true!
  6. nadun07

    +_FacEBooK_+

    nice one bro!
  7. nadun07

    නිරූපිකාවක් නිල් මහනෙල් මලක නිරුවතින්

    rata gana kakkuma kiyanne nikan monawa hari allagena kagahana eka newei.. ara pol akuren gahala thiyenne ban "nelum malak" kiyala.. ane yako! :lol:
  8. nadun07

    Divaina fake photo news! Ai mehema boru karanne?

    sirawata chater mehema boru dana eka
  9. nadun07

    පිටිදූවේ_සිරිදම්ම_හිමි_පිලිබඳ_ඇත්ත_නැත්ත

    PS : -rep එකට බොහොම ඉස්තුතියි.. තව පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි කොටු ටික අඩු කරන්න
  10. nadun07

    මට කෙලවෙන්නයි යන්නේ

    කෙල්ලන්ගෙ වෙස්මූන ගලවන එක තමයි කරන්නම අමාරු දේ.. හොද කෙල්ලොත් නැතුවම නෙවෙයි.. so ගිහින් බලපන්. ඉක්මන් වෙන්නෙ නැතුව තීරනයක් ගන්න good luck! :)
  11. nadun07

    නිරූපිකාවක් නිල් මහනෙල් මලක නිරුවතින්

    උඹ කියන කතාවට මම එකඟයි.. අපෙ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ හැම මගුලටම ඔය සංස්කෘතික කතා ඇදල ඇරන් ඇදයක් හොයන්නමයි.. ඔහොම වැරදි හොයන්න ගියොත් අර අරාබියෙ නීති වගේ පන්සලත් ගෑනුන්ට තහනම් කරල තමයි නතර වෙන්නෙ! එහෙම බැලුවොත් ඉසුරුමුනි විහාරයේ ඉන්න පෙම් යුවල :shocked: ඔක්කොටම කලින් කුඩු කරන්න වෙයි! :lol:
  12. nadun07

    පිටිදූවේ_සිරිදම්ම_හිමි_පිලිබඳ_ඇත්ත_නැත්ත

    මට කාටවත් මඩ ගහල thread දාන්න ඕනෙ කමක් නෑ.. ඇත්ත කවදහරි එලියට එනව කියල මමත් දන්නවා. අනික් හාමුදුරුවන් මේ හාමුදුරුවන්ට විරුද්ධව කතා කලෙ හේතු ඇතුව.. පන්සලට එන අයගෙන් සල්ලි ගත්ත වගේ දේවල් ලක්බිම ඉරිදා [ හෙට ] පත්තරෙත් තියෙනවා.. පොඩ්ඩක් හොයල බලපන් රන්දිව online කියවන්න link එකක් නැද්ද? අද පත්තරේද...
  13. nadun07

    Amara Nayana :)

    true!! :dull: rep+
  14. nadun07

    pls machans i need big help !! urgent

    FB ekata report karanawa nam ekkenek karala wadak na.. goda denek kalath dawasakwath yayi e account eka disable wenna ehema kalath uta thawa fake hadaganna puluwan
  15. nadun07

    pls machans i need big help !! urgent

    owata dan neethi thadai.. complain kala nam hari.. hariyatama karanna one kohetada kiyala nam danne na oka hack karana eka wisaduma newei.. anika wadakuth na eka fake ekak ne!
  16. nadun07

    Menna Ela Clip Ekak

    oya indian version eka copyak
  17. nadun07

    hOT 13+

    yummy! :P:P

    No contents