1. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    ඇත්ත. ඒකත් නිකන් ගමේ මිනිස්සු 100ක් හිටියත් ගමේ ඉන්න එක චන්ඩියාට හැමෝම බයයි වගේ දෙයක්. "ඌ ඉල්ලන දෙයක් දීල අපි කරදරයක් නැතුව ඉමු" කියන මොඩල් එකේ කතාවක්. ප්‍රශ්නෙට විසදුම රටේ ජාතික ගීය දෙමලින් කීම වගෙ ටිකිරි වැඩ නෙවෙයි.
  2. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    දැන් ඔය පාට දෙකක කට්ටියක් එකතු වෙලා තමයි මහත්තයෝ රටට කෙලවන්නෙ.
  3. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    අපිත් පක්ෂ භේදයක් නෑ. මම මේ මොහොතේ එජාපයට කැමති නෑ. ඉස්සර අපිත් කොල පාට මිනිස්සු. ඒත් රටට එරෙහිව වැඩ කරන විදිය දැක්කම ආයෙත් උන්ට ඡන්දෙ දුන්නෙ නෑ. ප්‍රශ්නෙට විසඳුම හැමට එක සේ සැලකීම.
  4. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    ඇත්ත. හැමෝටම එක වගේ සළකන නායකයෙක් ඕනෙ. සහජීවණය කියාගෙන උතුරටම දුවන පඹයො නැතුව.
  5. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    මුන්ට කියල වැඩක් නෑ. කැපුවත් කොල
  6. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    ළපටි අදහස් ඕව. විසඳුම මුළු රටටම ඒකාකාර විදියට සළකන එක. ඒක මහින්ද හොඳට කරගෙන ආව. දකුණ වගේම උතුරත් එක වගේ සංවර්ධනය කරගෙන ආව. උතුරෙ වගේම නැගෙනහිර මිනිස්සුත් මහින්ද කරපු සංවර්ධනය අගය කරා. (මගේ උතුරේ හා නැගෙනහිර ද්‍රවිඩ/මුස්ලිම් මිතුරන්). නමුත් ඒ ජනතාවගේ පොඩි ගැටලුවක් තියෙනව. ඒ තමයි ඒ අයව නියෝජනය කරන...
  7. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    ඒකෙත් ඇත්තක් තියෙනව. අපේ උන් රට ගියාම උන්ට හම්බෙන ළමයි කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්. ඒත් දෙමළ උන් කොහෙ ගියත් උන්ගෙ භාශාවෙන් දිගටම කතා කරමින් ඒ පරම්පරාව හදා ගන්නව. අන්තිමට ඒ රටවල් වලට සුළු ජාතියක් විදියට එකතු වෙනව.
  8. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    ඔව්. මේ වගේ මත ඉදිපත් කරන්නෙ අවබෝදයෙන් අඩු අය. මිනිස්සු පොඩ්ඩක් හිතල මතල කටයුතු කරානම් මේ අවදානම් තත්වෙට රට පත් වෙන්නෙ නෑ. (විශේෂයෙන්ම පහුගිය අවුරුදු දෙකේ) යුද්දෙ ඉවර උනත් හරි අපිට ආය රට බෙදෙයි කියන එක ගැන කිසිම බයක් තිබුනෙ නෑ. ඒත් යුද්දෙ ඉවර වෙලා අවුරුදු 7ක් වෙද්දි අද අපිට ඒ ගැන ආයෙත් කතා...
  9. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    වවාගෙන කන්න ඕනෙ නම් මහින්දටත් යුද්දෙ ඇද ඇද ඉන්න තිබ්බ ඉවර කරන් නැතුව. "හැම එකාම පඹය ටයි මහින්දටයි බැනපල්ලා . කෙලවෙලා යනකන් ඔය එකෙක්ටවත් තේරෙන්නේ නෑ" පඹයටයි මහින්දටයි බැනල විග්නේශ්වරන්ට රට ලියල දෙන්න්න කියලද දැන් ඔබතුමා කියන්නෙ? කෙලවෙලා යනව කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද? දැන් ඔබතුමා කියන...
  10. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    මෝඩ චූන් එපා මහත්තයෝ. බෙදල දාන්න ඕනෙ නම් අවුරුදු තිහක් තිබ්බ යුද්දෙ ඉවර කරන්න මිනිස්සු දිවි පුදන්න ඕනෙ නෑනෙ
  11. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    Strongly Disagreed!!! ලංකාවෙ අති බහුතරයක් මේ දේවල් වලට කැමති නෑ. දෙමළ, මුස්ලිම් බහුතරය උනත් ආයෙත් යුද්ධයක් එනවට කැමති නෑ. මෙහෙම හිතන උනුත් ඇති. ඒත් අපි නම් මේ රට ගැන හඟීමෙන් කතා කරන මිනිස්සු. ආයෙත් යුද්ධයක් ඕනෙ නම් මෙච්චර දඟලන්න ඕනෙ නෑ. මේ පඹය කරගෙන යන විදියටම යන්න දෙන්න තියෙන්නෙ.
  12. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    ජෝන්ගෙන් අහමු:yes:
  13. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    True. ඒත් මෙහෙම ගියොත් පඹය ලියල දෙනව ශුවර්.
  14. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    ඕව කලින් හිතුනෙ නැද්ද? (මං කිව්වෙ ජනවාරි 8ට කලින්)
  15. Chikamawa

    දෙමළ ජනතාවට වෙනම පළාතක්!

    රට බෙදාගන්න උන් කුහක වෙනවනම් අපි අපිට අයිති ගංගා උන්ට නිකං පුදන්න ත්‍යාගශීලී වෙන්න ඕනෙ නෑනෙ?

    No contents