ඉසෙඩ් ස්කෝර්.......
.
.
.
.
.
විබාගෙ ප්‍රතිපල බලන්න ඉස්කොලෙට ගිය නිමාලි ගෙදර දුවගෙන ආවෙ ඔලුව උඩ තියෙන මහා බර කන්දරාව තනියෙන් දිය කරලා අරින්න කියලා හිතාගෙන.
"මොකද කෙල්ලෙ වෙලා තියෙන්නෙ?"
එලිපත්ත උඩ ඉඳන් හිටපු අම්මා ඇහුවා...
"වැඩක් නෑ අම්මෙ,ආයෙමත් දිස්ත්‍රික් rank එක පහලට ගිහිල්ලා.......
නිමාලි...