අනේ මන්ද මල්ලි... තාම දෙක තුනයි ගත්තෙ... දෙන්න හිතුනට ගන්න නිකං වෙලාවක් නෑ වගේ... දැන් වැඩිය එවෙන්නෙත් නෑ එලකිරි එකට... අනේ මන්ද. බලමු... ඉදිරියෙදි ගමු. ඒත් දෙන්න තමයි වැඩි හිත... ලඟදිත් සිංදු වගයක් හම්බ උනා. ඒත් කොලිටි නෑ. ඒ නිසා නිකං හිටිය. තව සිංදු ටිකක් අප් කරන්නම්කො සිකුරාදට විතර...
මල්ලි...
- nwnbs
- Profile post