1. nwnbs

    දේදුන්න ගැන දුක හිතුනා...

    ඒකනෙ...:yes: ගොඩක් ස්තුතියි මල්ලියා...:):)
  2. nwnbs

    දේදුන්න ගැන දුක හිතුනා...

    :):) ස්තුතියි මල්ලියා...:)
  3. nwnbs

    දේදුන්න ගැන දුක හිතුනා...

    :yes::yes::yes: උඩ විතරක් නෙමෙයි නංගි, සමහර මිනිස්සු බිම බලනවත් අඩුද මන්ද... උඩින්නෙ යන්නෙ...:dull::rofl::baffled: ගොඩක් ස්තුතියි නංගි... ඔයාගෙයි කසුන්ගෙයි අදහස් ආයිත් නිර්මාණ වල දකින්න ලැබෙන එක සතුටක්. ඒ වගේම ඔයාලගෙ නිර්මාණත් දවසගානෙ දකින්න ආසයි...:):):)
  4. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මම මේ ලස්සන ගීතය ගන්නවෝ... ගොඩක් ස්තුතියි... :D
  5. nwnbs

    දේදුන්න ගැන දුක හිතුනා...

    ඒක ඇත්ත යාළුව... රොබෝ මිනිස්සු... නැත්නම් අර ෂම්මි කියපු විදියට ට්‍රාන්සිස්ටර් මිනිස්සු... ස්තුතියි යාළුවා...:):)
  6. nwnbs

    දේදුන්න ගැන දුක හිතුනා...

    ස්තුතියි ස්තුතියි...:) ටැලන්ට් එක නේද...හ්ම්ම්...:rofl::P මට දැන් ඕක තියෙනව කියලද කියන්නෙ... මං හිතන්නෑ සහෝ... කාටත් එක එක දේවල් වලට ටැලන්ට් එක තියෙනව. යාළුවටත් එහෙමයි. මම ලියන්න ඔය කියන තරම් දක්ෂයෙක් නොවන බව හැමෝම දන්නව. ඒත් පුළුවන් විදියට ලියනව...:) කාටවත් කරදරයක් නොවෙන්න...:)
  7. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මදැයි කොලා. පොඩ්ඩක් අදුනගන්න අමාරු උනා. ඒත් හිතුන වික්‍ටර් රත්නායක මහත්මයා තමයි කියල. :sorry::( ගොඩාක් ස්තුතියි සහෝ...මට මේ වගේ වැරදීම් ගොඩක් වෙලාවට වෙනව...:sorry::(:)
  8. nwnbs

    දේදුන්න ගැන දුක හිතුනා...

    ඒක ඇත්ත නංගි... ගොඩක් මිනිස්සුන්ට කාලයක් නැතිවෙලා මේ දේවල් වෙනුවෙන් යොදවන්න.මොකද කිසි ආර්ථික වටිනාකමක් ලැබෙන්නෑනෙ. ඉතින් දුවනව බොරු දේවල් පස්සෙ...සල්ලි පස්සෙ... ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහස් වලට...:):):)
  9. nwnbs

    දේදුන්න ගැන දුක හිතුනා...

    :):):) ගොඩක් සතුටුයි මට ඔයාලගෙ අදහස් ගැන... ඇත්තටම මට හරි පුදුමයි මේ සමහර මිනිස්සුන්ගෙ වැඩ දැක්කාම. මේ වගේ ලස්සන සොබාදහමක් දිහා බලන්නෙවත් නෑ. ඒත් එක එක්කෙනාගෙ පුංචි පුංචි වැරදිනම් අවුස්ස අවුස්ස බලනව...:dull: ගොඩක් ස්තුතියි නංගි ඔයාගෙ අදහස් වලටත් ඇගයීමටත්...:):):)
  10. nwnbs

    දේදුන්න ගැන දුක හිතුනා...

    ස්තුතියි සහෝ...:)
  11. nwnbs

    පද පේලි .....

    පලන්චියේ වැඩ හිඳගෙන මහසෑයේ හුණු තවරන පියාණනේ... හුණු බදාම ඔසවා දෙන නුඹෙ අත් දෙක රිදෙනවාද පුතණුවනේ...
  12. nwnbs

    SL OLD HIT SONGS Add Here

    පලන්චියේ වැඩ හිඳගෙන මහසෑයේ හුණු තවරන පියාණනේ... හුණු බදාම ඔසවා දෙන නුඹෙ අත් දෙක රිදෙනවාද පුතණුවනේ... ගුණදාස කපුගේ සමඟ කරුණාරත්න දිවුල්ගනේ - පලන්චියේ වැඩ හිඳගෙන ninenet9 සහෝදරයට ගොඩක් ස්තුතියි මගෙ වැරැද්ද පෙන්වාදීම ගැන:)
  13. nwnbs

    SL OLD HIT SONGS Add Here

    පාට එළළුවන් පුතණුව මා දෙනුවන් වන් කොතැනද සිරස නමන්නේ ගුණැති පුතනුවන් පෙම්බර පාට එළළුවන් කොතැනද දෙදන නමන්නේ කාටද දෝත නගන්නේ... මේක ගායනා කරන අනිත් ගායකයාවනම් මම දන්නෙ නෑ. ඒ ගැන සමාවෙන්න ඕනෙ.:sorry::( ගුණදාස කපුගේ - පූජාච පූජනීයානම්
  14. nwnbs

    දේදුන්න ගැන දුක හිතුනා...

    හ්ම්ම්... ස්තුතියි...:)
  15. nwnbs

    දේදුන්න ගැන දුක හිතුනා...

    ගොඩක් ස්තුතියි නංගි.:):) මම අද ඇත්තටම ලබපු අත්දැකීමක් මේක. වැඩිය ලස්සන කරන්න දන්නෑ ඉතිං. ඒත් පුළුවන් විදියට ලිව්ව...:)
  16. nwnbs

    දේදුන්න ගැන දුක හිතුනා...

    දේදුන්න ගැන දුක හිතුනා... සිටිනවිට එනතුරු බසයක් දුටුවා අහසේ දේදුන්නක් හිටියනම් ගෙදර පෙන්වනව හැමෝටම කියන්න බැරි උනාට මුවින් විඳිනව ලොකු සතුටක් හිතින් මේ වගේ පුංචි දේවලින් කෝකටත් වගේ බැලුවා වටපිට මගේ මිනිසුන් නම් ඇතේ නමුත් දේදුන්න ගැන වගක් නැතේ මෙච්චර ලොකු අහසේ පෑයූවත් හැමට පෙනෙන සේ කෝටි...
  17. nwnbs

    > කාලිදාස <

    ඇයි ඒ? නපුරු කාලිදාස කෙනෙක්ද?( :ඊක්: )
  18. nwnbs

    විෂ්මිත වූ ඇස්

    එළකිරි... එළකිරි...කියන්න දෙයක් නෑ... කට්ටිය මගෙ අදහස් ටික කියලනෙ මුලින්ම... :D
  19. nwnbs

    හායි... මොකෝ දැන් පේන්න එන්නෙ නෑත්තෙ සහෝදරී? දැක්කෙ නෑ හුඟ දවසකින් ඔබතුමීගෙ කවියක්වත්... කවි...

    හායි... මොකෝ දැන් පේන්න එන්නෙ නෑත්තෙ සහෝදරී? දැක්කෙ නෑ හුඟ දවසකින් ඔබතුමීගෙ කවියක්වත්... කවි නැතත් නිකමට හරි ඇවිත් යන්නෝ... :D
  20. nwnbs

    ~|| NEED HELP ||~

    godak then wala oya prashne dala thibuna. eth uththara deela thibune ne.:( thamai...

    No contents