1. Martian Professor

    පෝන් එකෙන් එලකිරි ඒම!

    @tupac97 Malli Meyagen Aha ganna Wisthare...
  2. Martian Professor

    දැන් පොලිසිය හරිම හොඳයිනේ ❤️

    Den un ne bn... Hena gemak Deela Iwara Kara gaththa
  3. Martian Professor

    දැන් පොලිසිය හරිම හොඳයිනේ ❤️

    eka thama bn...weradi seen eka.. Usavi demma nam 25000k wath gewanna wenavane bn... Mama wena wereddak kare ne alladdi.. Ekai Mata guilty Feeling ekk awe... Mata ehema gaanak gewa ganna amarui bn usawiyata e welawe.. mn kiuwata passe eyala hithala eka karala dunne...
  4. Martian Professor

    ඇල්කලයින් බැස්ටි 4 ක් ගෙනාව

    Wenasa Mokadd bn... Oken Normal Ewagei Bn kiuwata sori hode... Mn hithanne oyata Wada awrudu 13k withara balai... ------ Post added on 1750484386
  5. Martian Professor

    අලුත් bike එකක් & හොඳ ලිසින් company එකක්

    Matath Bike ekk ganna oni bn...Normal ekk... Pulser hari mokak hari... Gewagena yanna puluwan... Mulika gaana hoya ganna eka thama aula... Kohomada bn ganne...loku gaanak danna oni da
  6. Martian Professor

    දැන් පොලිසිය හරිම හොඳයිනේ ❤️

    මට දවසක් ඔහොම සීන් එකක් උනා.... ඉන්සුවරන්ස් ඉවර වෙලා ඇල්ලුවා.... නඩු නේ.... හදලා පෙන්නන්න සතියෙන් කියලා ලිව්ව.... මට සතියෙන් යන්න බැරි උනා...... නඩු දානවනේ එතකොට... කොහොම හරි පොලිසියට යද්දී පහු වෙලා... හැබැයි නඩු දාලා නෑ තාම... Traffic OIC හිටියේ කොල්ලෙක්...පොර දින වෙනස් කරලා හෙන සීන් එකක් කරලා...
  7. Martian Professor

    අනුරාධගෙ තනිකඩ ජීවිතේ

    ඉතින් ඒකනේ බලහන්කො ආතල් එක
  8. Martian Professor

    Songs repeating jn head

    මට බොන්නත් බෑ බං.... ඒකනේ කෙස් එක....බ්ලැක් අවුත් වෙන්නම ගහලා නිදා ගත්තා නම් හරි
  9. Martian Professor

    Songs repeating jn head

    ඇඩ් මචං...මටත් එහෙමයි...හැබැයි සින්දු විතරක් නෙමෙයි...මම හිටියට නිකන් ඇතුලෙන් මං ම වෙනම කතාවක්....වෙනම පලැන් එකක් යනවා....වෙලාවකට පට්ට වධයක්
  10. Martian Professor

    ලංකාවේ ආර්ථිකේ ඇත්තටම ගොඩ දැම්මේ කවුද ?

    අපට අහිමි කළ.... අපේ කමට යළි පණ පොවනා පණ ඇති මිනිහෙක්.... තුරුක් ටුරුක් ටුක්....
  11. Martian Professor

    Project IGI memes

    දෑ මූ ගා.... කොම්බෙලා... දසාශේ හෂිනාර්....
  12. Martian Professor

    O- වර්ගයේ ලේ අවශ්‍යව තිබේ | Kandy | Urgent

    රෝගියා සුවපත් වේවා....
  13. Martian Professor

    අනුරාධගෙ තනිකඩ ජීවිතේ

    අපිට තියන ප්‍රශ්න වල හැටියට ඔයා කොච්චර සතුටින් ද ඉන්නේ බං.....
  14. Martian Professor

    අනුරාධගෙ තනිකඩ ජීවිතේ

    ඔයත් මේ විදියට සතුටින් ඉන්නවා නම් අව්ලක් නෑ....
  15. Martian Professor

    *EBUSE Recruitment Notice*

    Me dawas Wala amarui agent... Kemathi nam @tupac97 wa dennam.... Agent @hichchiputha update...over ------ Post added on 1750322670
  16. Martian Professor

    *EBUSE Recruitment Notice*

    Please tell 3inch club members to be prepared agent...over
  17. Martian Professor

    *EBUSE Recruitment Notice*

    Chief ge body eka genna troops yawanna weida agent... Over...
  18. Martian Professor

    *EBUSE Recruitment Notice*

    Agent @hichchiputha ko...

    No contents