රාජකාරිය හොදට කරාම සතුටට වත් තේ ටිකක් බොන්න සල්ලි දෙන්න තහනම් ද?
අනේ මට පුදුම ආදරයක් දැනෙන්නේ. ඉස්සර පගාවත් දීලා ලොකු සීන් නූත් බලලා බොරුවට අඩල කරගත්ත වැඩ දැන් කිසි කරදරයක් නැතුව නිකන් කරද්දී මට පුදුම දෙයක් දැනෙනවා නිකන් මන් ණය කාරයෙක් වගේ හැගීමක්. අපිට බෑ ද එහෙම තෑග්ගක් විදියට වත් දෙන්න දෙයක්? නෝලිමිට් එකේ ගිෆ්ට් වැව්චර් එකක් වත් දෙන්න තහනම් ද නීතියෙන්? ළමයිට දෙන්න කියලා පොත් එහෙම වත්?
I'm dead serious bro meh ahanne