ජනවාරියේ සිට ඉන්දියන් කාර් මිල ඉහළ යන ලකුණු
December, 11, 2017
මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා මෙම දෙසැම්බර් මාසය ඊට සුදුසුම කාලය බවත්, එළඹෙන වසරේ සිට මෝටර් රථ මිල ඉහළ යන බවත් ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ පුවත් සේවය වාර්තා කර සිටී.
මීට හේතුව ලෙස එම පුවත් සේවය අනාවරණය කර සිටින්නේ, බොහෝ මෝටර් රථ...