දැන් අවුරුදු ගානක ඉඳන් කියල මගෙ saving account එකෙන් සල්ලි කැපෙනව Sampath vishwa service charge කියල. මම විශ්ව activate කරල නෑ. එක පාරක් බැන්කුවට කියල කියල සල්ලි refund කර ගත්තා. ඒත් ඊලඟ අවුරුද්දෙ ඉඳල ආපහු කපනව. මුන්ගෙ system වල අවුල් තියනව.
අපි ඒව inform කලාම උන් ඒව fix කරන්නෙ නෑ. SMS Alert ආවම...