RATHNAWALLIYE
Artist: Sunil Edirisinghe
ඈත සිටන් එන්නි සෙල්ලි සෙල්‍ලියේ
දෑස පුරා කඳුලැළි මුත් නොසෙල්වියේ
ඈත මෑත නොබලා දුවන සෙල්ලියේ
කාට මෙහෙ කරයි නුඹ රත්නවල්ලියේ
බාල ළමා කැල යවලා ඉස්කෝලේ
ආල හිමිට දාසවැ උවටැන් ඈගේ
විශාඛා නොවී දුවනා සඳ පානේ
කාට පෙනේ නුඹ දුක් උහුලන තාලේ
පාට සොඳුරු අරුමෝසම්...