ලංකාවෙ ගොඩක් කොල්ලන්ට තියෙන ප්‍රශ්ණයක් තමයි ඕක
කෙල්ලකුත් නැහැ හරි ජොබකුත් නැහැ වැල බලලත් එපා වෙලා අන්තිමේදි මසාජ් පොට් එකකටවත් යන්න හිතනව සමහර වෙලාවට මේ තැන් වලින් නැති ලෙඩත් හදා ගන්නව උඹට නම් තවම වයස 22 යි උඔට වඩා වයසින් වැඩි එවුනුත් ඉන්නවා තවම බඩුවක් නොගහපු වගේම කෙල්ලෙග්ගෙ නිරුවතක් නොදැකපු එවුන්