නියමයි බං, මේ කලාවත් එක්ක හිටියාම කලාකරුවන් එක්ක නිකන් ම ආශ්‍රය කරන්න පුලුවන් කම ලැබෙනවා නේද බං, නියමයි උඹේ හැකියාව, එක නෙවෙයි බං, උඹ නේ ටික කාලයකට කලින් මාව හොල්මන් කලේ ? :baffled: පොඩ්ඩක් මේක බලහන් කෝ. :rolleyes:
http://www.elakiri.com/forum/showthread.php?t=1526812