ඔබ කියනා ආකාරයට අඳ අපි විඳවන්නේ ඒ විවෘත ආර්ථිකයේ අනිසි දේ ගැනිමෙන් ඇතිවු මහත්ඵල මහානිසංසය. ඒ නමුත් අපට වැරදුනු තැන් බෙහොමයක් නොවේද? ඒවා ගැන කවර කතාද? අප කතා කරන්නේ මහා පරිමානවයන් අපට වැරදුනු තැන් ගැන පමණි. නමුත් සුළු සුළු වැරදි අපට නොපෙනෙන එකේ බරපතල කම නොවැටහෙන්නේ මන්ද? ඒවා නිවැරදි කර ගතහෝත් මහා...