අනිවාරෙයෙන් අපෙ ජාතියගැන අපි කතාකරන්නෙ නැතුව වෙන කවුද අපි වෙනුවෙන් කතාකරන්නෙ ( අපෙම එවුන් පිට වුන්ට කහින කාලෙ) මෙහෙමවත් කියන්න ජාතියක් ආගමක් නැතිවෙන්න තිබ්බ ඉස්සර මෙ වගෙ කතාකරපු එවුන් නොහිටින්න... අද අපි කතා නොකලොත් ඉස්සරහට ජාතිය ආගම නැති වෙලායයි... මුනිවත් රකින එවුන් එදාටත් මුනිවතම රකි:yes: