1. Hi Elakiri

    Gahanu Pirimi Mal Palathuru

    මේක කමු අපි :lol:
  2. Hi Elakiri

    Dirty history (16+)

    අනිවාර්යෙන් මචන් සොබා දහමේ රීතිය තමා ප්‍රබලයා විසින් දුබලයා තම ග්‍රහණයට ගැනීම (බලය) ගැහැණු පිරිමි දෙකොට්ටාශයක් ඉන්න නිසා තමයි මේ ලෝකේ පවතින්නේ සහ සුන්දර වෙන්නේ(කාමය/ආකර්ෂණය)
  3. Hi Elakiri

    Gahanu Pirimi Mal Palathuru

    එහෙනම් උඹ කියන්න ඇත්තේ වෙන කතාවක්. මෙහෙමනේ මචන් ඕකේ මුලින් අහු උන එකාට තමා ඊළඟ පාර හොයන්න සෙට් වෙන්නේ. දැන් මචන් අපිත් එක්ක මලෙන් ඉන්න එකෙක් ව තමා අපි මුලින්ම හොයාගන්න බලන්නේ. අනිත් උන්ව දැක්කත් නොදැක්කා වගේ ඉඳලා :P:rofl::lol:
  4. Hi Elakiri

    ඔබගේ නිවසේ වාස්තු දෝෂ ගැන මොහොතක් හිතන්න

    උඹ අර ආසිරි වනිගරත්න වත් ද? :rofl:
  5. Hi Elakiri

    Gahanu Pirimi Mal Palathuru

    :lol::lol::lol::lol::lol::lol: එතකොට ඌනේ මාටු වෙන්නේ ඊළඟ පාර :lol:
  6. Hi Elakiri

    Gahanu Pirimi Mal Palathuru

    හරියට හරි මචෝ මට නම අමතක වෙලා තිබ්බේ, සැමන් ටින් කේස් එකේ :P:)
  7. Hi Elakiri

    කැසිනො ආර්තිකේ මෙන්න මේ වගේ..

    වැඩිය ඕනේ නෑ බත්තරමුල්ලේ පාක් එකට ගියහම සමහර ගෑණු ඇඳන් එන එව්වා දැක්කම ඇති අපේ රටේ සංකෘතියට වෙලා තියෙන දේ තේරුම් ගන්න. ඒක ඉතින් පාක් හදපු එකේ වැරැද්ද නම් නෙවේ, අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල වැරැද්ද තනිකරම :yes:
  8. Hi Elakiri

    හැරීගේ ආතල්

    මට මතක් වෙන්නේ යෝෂිත රාජපක්ෂ කාල්ටන් එකේදී ට්‍රයි තිබ්බ හැටි :lol: අනිත් එකා කාගෙන ගෙනැල්ල මූට දෙනවා දොළ පිදේනිය වගේ බිමින් තියන්න :lol::lol::lol:
  9. Hi Elakiri

    කැසිනො ආර්තිකේ මෙන්න මේ වගේ..

    කරන්න දෙයක් නෑ මචන්. ඒ තිබ්බ ලාවට හැදිච්ච කමවත් ඉස්සරහට ඉතුරු වෙන එකක් නෑ... වැඩි කල් නෙවේ තව අවුරුදු 10 කින් බලපන්කො :(
  10. Hi Elakiri

    කැසිනො ආර්තිකේ මෙන්න මේ වගේ..

    ඕකට මරු කතාව ටෙලි ඩ්රාමා එකක ගියා. සුද්ද සපත්තුව හැදුවහම අනිත් සුද්ද පොලිෂ් හැදුවලු, අනිකා මේස් හැදුවලු අනිකා ලේස් හැදුවලු..... අපේ එකෙක් සපත්තුවක් හැදුවොත් අනිත් එකා ඊට වඩා ලොකු සපත්තුවක් හදනවලු :lol: මේකට අදාළ නොවුනත් ලොවෙත් කතාව :P:rofl:
  11. Hi Elakiri

    කැසිනො ආර්තිකේ මෙන්න මේ වගේ..

    ඔවු මචෝ ආයේ ඉතින් ලොවෙත් පති රූප දේස වාසයට හොයන්න නම් නැති වෙයි මෙහෙම ගියොත් :baffled: මොනා කරන්නද බන් බුදු හාමුදුරුවන්ට වත් බැරි උනා මේ සමාජේ සම්පූර්ණයෙන් ශෝධනය කරන්න. එහෙව් එකේ අපි ගැන කවර කතාද? අපිට කරන්න ඉතුරු වෙලා තියෙන එකම දේ අපේ ළමයින්ට අපි විශ්වාස කරන හරි වැරැද්ද පෙන්නලා දෙන එක විතරයි...
  12. Hi Elakiri

    Gahanu Pirimi Mal Palathuru

    ගැහැණු පිරිමි මල් පලතුරු, කොටු පිරවීම, කරන්ට් පාස් කිරීම, කාඩ් සෙල්ලම්, බට්ටෝ පැනීම :P, වන් ටූ ත්‍රී බම්බල් පී, කන්කන් බූරු, හැංගිමුත්තන් (අර සමන් ටින් එකකට ගල් පුරෝලා විසි කරලා හැංගෙන්නේ) :) අහෝ මගේ ළමා විය :(
  13. Hi Elakiri

    කැසිනො ආර්තිකේ මෙන්න මේ වගේ..

    අහෝ දෙව්දත් නොදිටි මොක්පුර :P
  14. Hi Elakiri

    කැසිනො ආර්තිකේ මෙන්න මේ වගේ..

    අපි කොච්චර කෑ මොර දුන්නත් මේ වෙන බහුබූත නවත්තන්න බෑ මචන් :no: රටේ අවාසනාවද අපේ අවාසනාවද කියලා තේරෙන්නේ නම් නෑ.:( කරන්න දෙයක් නෑ. තම තමන් හරි දේ අවබෝධ කරගෙන තමන්ගේ ලෙයින් ඉස්සරහට ඉපදෙන්න ඉන්න දරුවන්ටත් හරි මග කියල දෙන එක විතරයි අපිට කරන්න පුළුවන්. :)
  15. Hi Elakiri

    කැසිනො ආර්තිකේ මෙන්න මේ වගේ..

    ජේසොන් කොලුවට හොඳටම ඩෝන් ගිහින් :P:P:P
  16. Hi Elakiri

    ලොකු ගැටලුවක් (Please Drop Your Idea)

    :shocked: අක්කි ඔයා :shocked: අර එදා මම කියපු එක හරිනේ :P
  17. Hi Elakiri

    ලොකු ගැටලුවක් (Please Drop Your Idea)

    වෙල්කම් සමගින් නැවත බම්පියක් :P
  18. Hi Elakiri

    Gahanu Pirimi Mal Palathuru

    :angry::angry::angry::angry::angry:
  19. Hi Elakiri

    ලොකු ගැටලුවක් (Please Drop Your Idea)

    බම්ප් තමා මචන්

    No contents