ලස්සනයි අක්කේ :yes: මිනිස් සම්බන්ධතා කියන්නේ හරි පුදුම දෙයක්. මේ හැමදේටම මුල සීමාවක් නොදැනීම කියලයි හිතෙන්නේ:yes: හැමෝම එක්ක සුහදව සිනහවෙන් ඉඳලා මානව සම්බන්ධතාවල සුන්දරත්වය විඳින්න පුළුවන් නම් සීමාවල් ඉක්මවා යන්නේ නැතුව, එතන ජීවිතේ විතරක් නෙවේ මුළු සමාජයම ලස්සනයි.:)
ඔයාගේ කවි සිතුවිල්ලට මගේ අදහස...