මෙන්න මේ අයිටම් එක ගන්ඩ උදාව් කරන්ඩ පුලුŠ
මචංස්ල මට පොඩි වැඩකට මෙන්න මේ අයිටම් එක ගන්ඩ ඔ්න වෙලා තියෙනව. මේක මං ඉක්මන් එකේ සහ අනික් ඒවගෙ බැලුව. ඊ ඛේ බඩු එන්ඩ කල් යන නිසා ඒකත් හරියන්නෙ නෑ.
මේක මේ එක්ස්ටර්නල් මයික් එකක් කෙලින්ම ෆෝන් එකකට ගහන්ඩ බැරි නිසා යූස් කරන ඉන්ටර්ෆේස් එකක්.
ඔයාල...