1. inranasingha

    පවන දැවෙන දේශයේ යථාර්ථය දැක්ම... අවුරුදු 30 කට වඩා ගිහිල්ලා. එදා හිටපු තැනමයි අපි තාමත්...

    සුනිල් ආරියරත්න ගොබිලා දැන් ඉන්න තත්වෙ දැක්කම ඕක අහන්නත් අප්පිරියයි ප්‍රතිපත්තියක් නැති ගොබිලො
  2. inranasingha

    සතියකට ගිහින් එන්න හොද රටක්

    දකුණු රට පලයන්
  3. inranasingha

    කෙහෙළිය අත්අඩංගුවට අරන්ලු

    ඉබ්බ දියේ දැම්මම දැන් නෑවෙ කිව්වලු
  4. inranasingha

    කෙහෙළිය අත්අඩංගුවට අරන්ලු

    ඉබ්බ දියේ දැම්මම දැන් නෑවෙ කිව්වලු!
  5. inranasingha

    විජය පත්තරෙන් පොඩි කාලේ ගත්ත ආතල්

    ඉස්සරම විජය පත්තර කපල කතන්දර පොත් හදන්න එනවා තවම මතකයි "අග්ගලා දානය" පත්තර සුවද තවම එනවා
  6. inranasingha

    මේ ප්ලේස් එක අදුරනවද කිරියනි?

    yamak kamak danna ekek dekka modayo athare
  7. inranasingha

    විජය පත්තරෙන් පොඩි කාලේ ගත්ත ආතල්

    රෝයල් ලොකුද? පොළොන්නරුවෙ රෝයල්ද?:P
  8. inranasingha

    විජය පත්තරෙන් පොඩි කාලේ ගත්ත ආතල්

    මායාදූපත ඊටත් කලින් නිල් කහ රතු තිබුනා.
  9. inranasingha

    වර්ජනය දිගටම! පින් ජනපතියට විරෝදය! උපාදි කඩ ලොල්ලන් සී සී කඩ දුවයි!

    ක්‍රෙඩිට්ස් ගණන අඩුකරන්න කියලා ගොමා එක කිව්වෙ අවුරුදු 4 ට 120 අවුරුදු 3 කරලා 90 කරන්න කිව්වෙ..එහෙව් කුහක හැත්ත එතකොටලු සෞඛ්‍ය සේවයේ කොලිටිය වැඩි වෙන්නෙ..
  10. inranasingha

    එංගලන්තේ සැප විඳින්න ගිය සිංහලු ළමයි හම්බෙන්න ලංකාවේ හොස්පිටල් වලට එන්න හදනවා

    අම්මේ කොලිටිය ඒ හරිය කියලා වැඩක් නෑ.. ආ මල්ලි ලියාගන්න ස්ප්ලිනොමෙගලි...බ්ල බ්ලා බ්ලා... හම්මට කොලේ යටින් තියනවා ස්ප්ලිනෙක්ටොමි ඩන් කියලා... කපහන් මල්ලි කපහන්..මේවා සිරා ඇත්ත සිද්දි...
  11. inranasingha

    වෙනස් porn සයිට්ස්, වීඩියෝස් ත්‍රෙඩ් එක

    පරණ මෙම්බර් කෙනෙක්නේ තාම ඉන්නවනෙ
  12. inranasingha

    නාවලපිටිය -දේදුගල බයික් ටුවර් එකක් යමු

    මොකද බන් උඹේ වීඩියෝ වලට සර් කියලා කමෙන්ට් දාන්නෙ උබ ගෝඨාභය නෙවෙයි නේද ?
  13. inranasingha

    සනත් නිශාන්ත

    ඇත්තටම දැනුයි තේරෙන්නේ "හයිවේ" රටකට කොච්චර සේවයක් කරනවද කියලා
  14. inranasingha

    නිස්කලංක පන්සලක්

    පිලිකුත්තුව මාලිගාතැන්න අර පැපිලියානෙ ඉන්නෙ මයින්ද මාත්තයට කඩේ ගිය සාදු ඉන්න පිරිවෙණ 😋😋

    No contents