යකෝ මම මොකටෙයි ඔයා කරපුවට සමාව ඉල්ලන්නේ?
මේක හරි කෙලියක් නෙව!
ඇඩ්ඩෝව්.........මාද්දිය නිදහස උල්ලංඝනය කොරන්න බෑ යකඩ සපත්තුවෙන් හරිය?
බල්ලෝ හප කරපු කකුලක පය ලාපු
යකඩ සපත්තුව තොගේ මලකඩ කාපු
පාගා දමන්නට නිතරම වලි ....කාපු
බඩ තඩියාව මහා මග කොටියම කාපු:growl::growl::growl::growl:
ආරක්ෂක ඇමතිට කියල...