1. Malitharox

    EK Married Club-12

    ඇයි යකෝ තෝ අහල නැද්ද නැව් වල හොල්මන් ඉන්නවා කියල?
  2. Malitharox

    සිව් වසරක දුස්සුපිනයේ භාව ප්‍රකාශනය..............

    අංකිත අවකාශය................. නොමැත්තා වූ නිම් තෙරක් විදුරයන් තතනත්දී සම්භූතියට පැණැත්තන් මූර්ඛයන් රඟති නග්නව බිණුමින් නොසරුප් ද සම්මතය සම මතය සමමිතික වෙද සැමට? ඔළ මොළව නැගෙන උන් ඔත්පලය නැණින් නම් රැහැණිව යාද යමෙක් එයට ගසති ගල් මුල් දනන් මුලිනුපුටා දමන රිසින රන් වටින සිතුම් දම් බොල් හඬින්...
  3. Malitharox

    EK Married Club-12

    :frown:
  4. Malitharox

    EK Married Club-12

    ඉතිං රිදුනද? ජුගුප්සාජනකයි සහෝ
  5. Malitharox

    EK Married Club-12

    පිස්සුද බං? එහෙනං මේකේ ඉන්න මිනීමරුවෝ,ස්ත්‍රී දූෂකයෝ ගානට ලංකාව හැතැක්ම දාහක් විතර මුහුදටම ගිලා බැහැල තියෙයි. උන් වහන්සේ පලිද කාගේවත් පවකට? ඕව පතුරවන්නේ කිරෙන් බාල වෙච්චි එවුං:lol::lol::lol::lol::lol:
  6. Malitharox

    EK Married Club-12

    යකෝ මම මොකටෙයි ඔයා කරපුවට සමාව ඉල්ලන්නේ? මේක හරි කෙලියක් නෙව! ඇඩ්ඩෝව්.........මාද්දිය නිදහස උල්ලංඝනය කොරන්න බෑ යකඩ සපත්තුවෙන් හරිය? බල්ලෝ හප කරපු කකුලක පය ලාපු යකඩ සපත්තුව තොගේ මලකඩ කාපු පාගා දමන්නට නිතරම වලි ....කාපු බඩ තඩියාව මහා මග කොටියම කාපු:growl::growl::growl::growl: ආරක්ෂක ඇමතිට කියල...
  7. Malitharox

    EK Married Club-12

    අංගනාවෝ...... අලි පරුවත වැන්නා මහා මෙරද පරදනා හීනෙන් මට පෙනුණේ හස්තීන් රළක් ලෙසින් භූතිකාවෝ..... කෑ මොර සන් දෙන්නා ඇති වැඩකුත් නැතුවා ඩෙඟ ඩෙඟ පරි රඹුටං කැකිරි කියමින් නටනා අංගනාවෝ............ :lol::lol::lol::lol::lol::lol::lol:
  8. Malitharox

    EK Married Club-12

    ඔටෝ යනවටද ආස?:shocked: හ්ම්ම්....ඇයි ඔයා සමාව ගත්තේ නැද්ද? රිදිලා!!! තොටත් ඕනිනං මැජික් යෂ්ටියක් ගෙන්නලා දෙඤ්ඤං
  9. Malitharox

    EK Married Club-12

    ඔව්,ඒ කෝටු කෑල්ලෙන් තමා එදා උඹේ දෙපරංශේ හිල් දෙකක් වෙන්න වෙඩි තිබ්බේ. අමතක නෑ නේද තාම? පුස්නාම්බුව!:frown::frown::frown:
  10. Malitharox

    EK Married Club-12

    ගියා.............. මුන්ට සීනි දාල වෙඩි තියන්න ඕන කුඹි කාල මැරෙන්න. පතරංග අංගනාවෝ ඔයා කොහොමටත්ම ඔය වගේ වැඩක් කරයි කියල මම හිතුවේ නෑ හීනෙකින් වත් සත්තයි! හැදිච්ච ගැහැණු ළමයෙක්ට ඔබින දෙයක් නම් නෙවෙයි චාමලී ඕක. මෙතන ඉන්න අනිත් අය ඕක දැනගත්තොත් කොහොමද සමාජෙට මූණ දෙන්නේ?:eek::eek:
  11. Malitharox

    EK Married Club-12

    ඒක තමයි මම කියන්නේ නැන්දේ
  12. Malitharox

    EK Married Club-12

    ඔව්,මේකෙ ඉන්න @#$#@^#%^$*&%^(*&^$%$^&*()_)*(&*^&%^$%#$@#%^&* එහෙමද ආස?
  13. Malitharox

    EK Married Club-12

    මමද යැව්වේ? මිනිහෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවා තේරුණයි?
  14. Malitharox

    EK Married Club-12

    ආයිබෝං වේවා
  15. Malitharox

    EK Married Club-12

    මේක මැරීඩ් ක්ලබ් එක තමයි, ඒත් තමුන්ගේ බිරින්දෑවරුන්ගේ පින්තුර මෙතන පළ කිරීම අතිශය අනවශ්‍යයි. විශේෂයෙන් මේ වගේ පෞද්ගලික එව්වා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  16. Malitharox

    EK Married Club-12

    ද.නෑ.දැ.නෑ.ඇ.නෑ:lol::lol::lol: මොකෝ බං තරි අයියේ මෙහ්?
  17. Malitharox

    EK Married Club-12

    හුටාය!:lol::lol::lol:
  18. Malitharox

    EK Married Club-12

    පහුගිය ටික දොහේ මම නැති අතරේ බොලා තමයි කිඹුලයියව එළවන් තියෙන්නේ:angry::angry::angry::angry::angry::angry:
  19. Malitharox

    EK Married Club-12

    පහුගිය ටික දොහේ මම නැති අහ්ටරේ බොලා තමයි කිඹුලයියව එළවන් තියෙන්නේ:angry::angry::angry::angry::angry::angry:
  20. Malitharox

    EK Married Club-12

    ඒ මක්කැයි අර? හැබැයි පහුගිය දාක මාත් එක්ක කිව්වා ආයෙම කිරිය පැත්තේ යන්නේ නෑ කියල. අවුලෙන් වගේ හිටියේ. :baffled::baffled::baffled::baffled:

    No contents