සෝම හිමියන්ගේ අපවත්වීම පිළිබද නොකියවුණ ක
එදා 2003 වසරේ දෙසැම්බර් 14 වැනිදාය. රාජකාරිමය අවශ්‍යතාවක්
සඳහා පකිස්තානය බලා පිටත්ව ගොස් 13 වැනි දින රාත්‍රියේ යළි දිවයිනට පැමිණි අධිකරණ වෛද්‍ය විශේෂඥ, ආනන්ද සමරසේකර එදින උදෑසන අවදි වූයේ දුරකතනය නාද වීමත් සමගිනි.
කුකුළා අතින් රැගත් එකී දුරකතන ඇමතුම...