මම නම් ගොඩක් වෙලාවට ඔය කියල තියෙන දේවල් සෑහෙන්න බලලා තියෙනවා.. photo comments, tagged photos, ඉන්න friends ල ගාන වගේ දේවල් වලින් සෑහෙන අදහසක් ගන්න පුලුවන් :yes:
හැබැයි actress කෙනෙක්ගෙ photo එකක් තිබ්බත් add කරගෙන "අනේ මේ ඔයාමද" කියල අහ අහා පස්සෙන් යන මෝඩයොත් ඉන්නවා සෑහෙන්න :lol: