1. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    පව් බන් උඹ නම්.....දෙයක් දන්නේ නැති පලියට නැහැ නැහැ කියා කියා වැළපෙන්න එපා
  2. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ලංකාවේ නීතිය බලපන්....ඔය US වල එක....මගේ බප්පත් US සිටිසන්ශිප් අර ගෙන ආපහු ලංකාවේ apply කරලා ගණන් උනා...
  3. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ගෙවල් බෙදා බෙදා යන්නේ ඌට ලක්ෂ 15ක් කප්පම් දෙන එවුන්ට විතරයි.......ආණ්ඩුවේ සල්ලිඑ වලින් ගෙවල් හදල ඌට කප්පම් දෙන එවුන්ට විතරයි දෙන්න....පට්ට සක්ක්ල්ලියෙක්....
  4. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    කරු මේ පාරෙන් පස්සේ රිටයර් සජිය අමු හොරා....ඕක පැරදිච්ච එකම හොඳයි....මගේ තිස්සේ ඉඩමක් plan එක පාස් වෙලත් හදන්නේ දෙන්නේ නැතුව බ්ලොක් කරන ඉන්නවා ගැන දෙනකන් සජිය....ඌට කෙල වෙයන්
  5. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මොනවා උනත් ඕක ගට අරන් පළාත් සභාවට ඉල්ලපු එකෙන් තමයි මහින්ද ගෙදර ගියේ..... waddek මිසක් සජිත් වගෙය් අපතයෙක් නෙමෙයි ඕනේ
  6. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    හිරු බබා දැන් රත්මලානේ .....ඔය පැත්ත රන් කරන්නේ මරික්කාර්
  7. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    පිස්සු නෑ බන් ඔහොම තමයි වෙන්නේ
  8. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    සජිය ආවොත් ඊටත් වඩා අනාතයි......රුවන් හරි හරින හරි තමයි ගැලපෙන්නේ
  9. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඇමෙරිකන් ගත්තම ලංකාවේ ඉබේම කැන්සල් බන්...අනෙය් ඔයි..!!ඊට පස්සේ ලංකාවේ එක ආපහු apply කරලා ගන්න ඕනේ
  10. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඇමරිකාවේ ගත්තම ලංකාවේ එක කැන්සල් වෙනවා....ඊට පස්සේ apply කරලා ලංකාවෙත් ගන්න ඕනේ...එක තමයි Duel සිටිසන්ශිප් කතාව
  11. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    kiyawala thamai kiwwe....avurudu dekai aya weya paradunath kara gena yanna puluwan...3 weni avurudden passe illa as wenna wenawa...aluth eka kiyawapan...okkoma wenas wunaa
  12. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    JR wisin sirimage prajaa ayithiya thahanam karaa...ekath naha kiyapan puluwannam
  13. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    Kotte harsha bung....Raviya uthuru colomba
  14. dinuwije

    Guess the election result and Win

    jaathika sanwardana peramuna....Thambili gediya lakuna
  15. dinuwije

    ✘ නිල සහ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

    kanawa kiyapu dewal nokara wena wena wikaara karapu ekey paapaya thamai..... Thanks to My3 for breaking votes from UNP....He tried to break votes from UNP and divert them to himself...reality is they all went to pohottuwa...
  16. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ha ha....paw yako... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  17. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    habai scene eka danna evun nam 10ta withara nidaa gena result ena welaawata 3ta withara aharenawa...api buruwo wagey balaagena indala result enakota nidiyanna yanawa...
  18. dinuwije

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    daapan daapan...ela ela...Hikzz aharawapan kalin nidiyagaththu pakayo tika

    No contents