1. isurueka

    EK Married Club-16

    ඒ ත්‍රෙඩ් එක මට තේරුම් ගන්න බෑ බං........ඉස්සල්ලම හිතුව ජෝක් එකට දාපු එකක් කියල :cool: පස්සේ හිතුව කාපු බීපු වෙලාවක දාපු එකක් කියල :baffled: එත් රිප්ලයි බැලුවම නිකන් සිරාවට දාපු එකක් වගේ :eek:
  2. isurueka

    EK Married Club-16

    මමත් නිකමට background check පාරක් දාද්දි ඔය උල්පත් දැක්ක :lol: පස්සේ ඉතින් ආය මොකටද ලිං කපන්නේ කියල නිකන් හිටිය :lol:
  3. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    වීඩියෝ එහෙමත් දාපන් :rofl:
  4. isurueka

    වතුර විකුණන පනත

    බම්ප් :lol:
  5. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    මාස 9කින් ප්‍රතිපල එන වැඩක්ද?:rofl: ෆොටෝ දාල උඹව බෑන් කරයිද දන්නෙත් නෑ :P
  6. isurueka

    EK Married Club-16

    :eek::eek::eek: :cool::cool::cool:
  7. isurueka

    EK Married Club-16

    පේරාදෙණියේ :yes:
  8. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ලේලන්ඩ් සිලින්ඩර් කීයද ඇත්තටම?:confused:
  9. isurueka

    අභයගිරි බිතුසිතුවම් බයියෝ බලපියව්

    රන්ජන්ගේ කවුරුවත් වෙන්න ඕනෙද උඹේ බොරුව පෙන්නන්න?:lol: අඩු ගානේ පිරිමියෙක් වගේ වැරදුන කියල පිලිගනින් :rofl:
  10. isurueka

    අභයගිරි බිතුසිතුවම් බයියෝ බලපියව්

    උඹ ෆොටෝෂොප් ගැන කතා කරන්නේ රෙදි ඇඳගෙනද බං? අර රන්ජන් රාමනායක කිව්වයි කියල හදපු ෆොටෝ එකක් පොස්ට් කරේ උඹ නේද?:lol:
  11. isurueka

    EK Married Club-16

    නෑ නෑ මාමේ :lol: ළඟ පාත නේ :yes:
  12. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඇති යන්තන් කට්ටක් :cool:.......අපොයි බේබද්දෝ එක්ක වැඩ කරන්න ගියාම පිස්සු හැදෙනවා තමයි :dull: පොල් මාමේ සෙරීනා එකේ ටයිමින්ග් බෙල්ට් දෙකක් එන්නේ ඇයි? පොඩ්ඩක් ඒකත් ඊළඟ කොටසෙන් පැහැදිලි කරන්න :)
  13. isurueka

    EK Married Club-16

    පිළිමතලාවේ :baffled:
  14. isurueka

    EK Married Club-16

    :eek::eek::eek:
  15. isurueka

    ගෙම්බන්පිල

    :rofl::rofl::rofl:
  16. isurueka

    අභයගිරි බිතුසිතුවම් බයියෝ බලපියව්

    ඔඩිටඩ්?:rofl::rofl::rofl: පන්සලට audit එකෙන් පැනලද?:lol:
  17. isurueka

    බේගල් මුත්තා හා පවුල රට සවාරියට බිලියන 2ක් &#3

    ඔය ශ්‍රී ලංකන් එකෙන් නිල වශයෙන් ජනාධිපති කාර්යාලයට යවපු බිල් නේ ඉතින්........ජනාධිපති කාර්යාලයේ පොත්පත් වලත් ඔය ගණන් ලිඛිතව ඇතිනේ.........බොරුනම් මහින්දට පුළුවන් නේ නඩු දාන්න?
  18. isurueka

    අද නම් මහර හන්දිය කිට්ටුව පොඩි ප්ලේස් එකකට ආවා:P

    අද නම් මහර හන්දිය කිට්ටුව පොඩි ප්ලේස් එකකට ආවා:P
  19. isurueka

    ඉන්නවා බං මේ දවස්වල ටිකක් වැඩ තිබ්බ............අද උඹලගේ පැත්තේ ආවා:P

    ඉන්නවා බං මේ දවස්වල ටිකක් වැඩ තිබ්බ............අද උඹලගේ පැත්තේ ආවා:P

    No contents